Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    IMG_20220622_191150.jpg


    මගේ blood type o+ . මේ ලේද ඔය හැම තැනම හිගයි කියන්නේ? මං බැලුවේ ලේ දන් දෙන්න? කොහේටද යන්න ඕනේ
     
    • Haha
    Reactions: Kalegana

    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    O- තමයි අඩු. හැබැයි මේ කාලේ මොන ලේ වර්ගේ දුන්නත් වටිනවා. මේ දවස් වල transport ප්‍රශ්න නිසා මිනිස්සු ලේ දෙනවා අඩුයි.
     
    • Like
    Reactions: Amathi Putha

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    O- තමයි අඩු. හැබැයි මේ කාලේ මොන ලේ වර්ගේ දුන්නත් වටිනවා. මේ දවස් වල transport ප්‍රශ්න නිසා මිනිස්සු ලේ දෙනවා අඩුයි.
    ඔය රදල කුලේ ලේ. අඩුයි තමයි දැන් කලේ. මගේත් ඕකම තමයි තියෙන්නේ..
    වකුගඩුවක් විකුණලා රට යන්න බැලුවේ 😔
     
    • Haha
    Reactions: Kalegana