Ai onama ankayaka 0 balaya 1 wenne
wingman Well-known member Oct 3, 2009 7,691 2,741 113 In this moment Jun 28, 2018 #2 මිනිස්සු හදාගත්ත ඒවා. මනස දියුණු වුනේ නැති මිනිස්සු කොට්ටාශයක් හිටියනම් අපි තාමත් ගල්යුගයේ.. ගුහා වල චිත්‍ර අදිනවා.
මිනිස්සු හදාගත්ත ඒවා. මනස දියුණු වුනේ නැති මිනිස්සු කොට්ටාශයක් හිටියනම් අපි තාමත් ගල්යුගයේ.. ගුහා වල චිත්‍ර අදිනවා.
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Jun 28, 2018 #3 wingman said: මිනිස්සු හදාගත්ත ඒවා. මනස දියුණු වුනේ නැති මිනිස්සු කොට්ටාශයක් හිටියනම් අපි තාමත් ගල්යුගයේ.. ගුහා වල චිත්‍ර අදිනවා. Click to expand...
wingman said: මිනිස්සු හදාගත්ත ඒවා. මනස දියුණු වුනේ නැති මිනිස්සු කොට්ටාශයක් හිටියනම් අපි තාමත් ගල්යුගයේ.. ගුහා වල චිත්‍ර අදිනවා. Click to expand...
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,652 113 hell Jun 28, 2018 #4 0 බලය කියල ඇත්තට පවතියන දෙයක් නෑනේ... 0 බලය 0 කියල ගත්තොත් ගණනය කිරීම වලට අවුල් එක නිසා තමයි 1 කියල අරගෙන තියන්නේ... ව්යුත්පන්නකිරීමක් නම් නෑ ඕකට මම දන්නා විදියට.. ෂුවර් නෑ හැබැයි...
0 බලය කියල ඇත්තට පවතියන දෙයක් නෑනේ... 0 බලය 0 කියල ගත්තොත් ගණනය කිරීම වලට අවුල් එක නිසා තමයි 1 කියල අරගෙන තියන්නේ... ව්යුත්පන්නකිරීමක් නම් නෑ ඕකට මම දන්නා විදියට.. ෂුවර් නෑ හැබැයි...
Voltage Well-known member Feb 6, 2012 21,723 1 15,120 113 Jun 28, 2018 #5 උඩ දෙකට පහල දෙක කැපුනම බින්දුවයි නේ ගොනෝ Click to expand... වැඩ්ඩෙක් විසින් කියන ලද්දක්
TNHM Well-known member Jan 3, 2017 5,328 15,488 113 Jun 28, 2018 #6 2 ÷ 2 = 1 2^1 ÷ 2^1 = 1 2^(1 - 1) = 1 2^0 = 1 Reactions: KasunKDP
Boomslang Active member Mar 15, 2017 752 100 28 Borderrealm Jun 28, 2018 #7 (-1)^0 thami awula oka hari
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,652 113 hell Jun 28, 2018 #8 TNHM said: 2 ÷ 2 = 1 2^1 ÷ 2^1 = 1 2^(1 - 1) = 1 2^0 = 1 Click to expand... ට හුදු .. මේ තියෙන්නේ ව්යුත්පන්නේ...
TNHM said: 2 ÷ 2 = 1 2^1 ÷ 2^1 = 1 2^(1 - 1) = 1 2^0 = 1 Click to expand... ට හුදු .. මේ තියෙන්නේ ව්යුත්පන්නේ...
eksudda Well-known member May 25, 2017 5,463 3,087 113 Jun 28, 2018 #9 TNHM said: 2 ÷ 2 = 1 2^1 ÷ 2^1 = 1 2^(1 - 1) = 1 2^0 = 1 Click to expand...