02.පිල්ලු යනු මොනවාද?. සහ පිල්ලු වර්ග මොනවාද?.&#3508

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,305
    34,978
    113
    අමු බොරු බොල අමු බොරු. ප්‍රබාකරන්ව මරන්න තිබුනනේ පිල්ලියක් යවලා. අපරාදෙනේ හමුදාවේ දහස් ගානක් ජීවිත පිදුවේ. සිවිල් වැසියෝ දහස් ගානක් බොම්බ වලට බිලි උනේ.

    88-89 කාලේ පිල්ලි යවලා විප්ලවකාරයින්ව නැති කරලා දාන්න තිබුනනේ.

    ෆකේ ගුරුකම් කාරයින්ගේ මනස්ගාත