02 Kitchen helper vacancy (mount lavinia) epf, etf, 06 days per month 😀

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    එලකිරි කොල්ලෝ දෙන්නෙක් ඕන 😀
    ගල්කිස්ස රෙස්ටුරන්ට් එකකට,
    etp, epf, ගෙවනවා
    35000/= + Service Charge
    හෙට ඉදන් උනත් එන්න පුලුවන්,
    කෑම බීම නවාතැන් නොමිලේ
    මාසෙට දවස් 6ක් නිවාඩු,
    පළපුරුද්ද ඕනෙම නැහ්, 🤔
    0743652604
     

    roja12

    Active member
  • Jun 10, 2021
    207
    115
    43
    නාඩු හාල් බත් එක්ක, කරි තුනක් දෙනවා, මාළු නැත්නම් බිත්තර, සැමන්, චිකන්, 😅 ඔයාල දන්න කියන කොල්ලො ඉන්නවා නම් කියන්න...😁

    @AnuradhaRa ට හොඳයි, පඩියෙනුත් කොත්තු කතැහැකි, නිකනුත් කොත්තු කතැහැකි..
    කොත්තු නැහ්, බොසා 🥲 වෙස්ටර්න්, රෝස් පාන් තියේ 😅
    ------ Post added on Jan 15, 2025 at 6:12 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,658
    7,866
    113
    මෙන්න මෙතන...
    ඉදිකට්ටටද නූල් දාන්නෙ 🤔
    Ube bijjata dammoth mokada..

    නාඩු හාල් බත් එක්ක, කරි තුනක් දෙනවා, මාළු නැත්නම් බිත්තර, සැමන්, චිකන්, 😅 ඔයාල දන්න කියන කොල්ලො ඉන්නවා නම් කියන්න...😁


    කොත්තු නැහ්, බොසා 🥲 වෙස්ටර්න්, රෝස් පාන් තියේ 😅
    ------ Post added on Jan 15, 2025 at 6:12 PM
    working hours khmda machan
    ------ Post added on Jan 15, 2025 at 6:25 PM
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,617
    11,186
    113
    එලකිරි කොල්ලෝ දෙන්නෙක් ඕන 😀
    ගල්කිස්ස රෙස්ටුරන්ට් එකකට,
    etp, epf, ගෙවනවා
    35000/= + Service Charge
    හෙට ඉදන් උනත් එන්න පුලුවන්,
    කෑම බීම නවාතැන් නොමිලේ
    මාසෙට දවස් 6ක් නිවාඩු,
    පළපුරුද්ද ඕනෙම නැහ්, 🤔
    0743652604
    තමන්ටම කියල කාමරයක් තියෙනවද? ෆ්‍රී ඉන්ටනෙට් උත් ඔනෙ and a fan!
     
    • Haha
    Reactions: roja12

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,009
    31,782
    113
    එලකිරි කොල්ලෝ දෙන්නෙක් ඕන 😀
    ගල්කිස්ස රෙස්ටුරන්ට් එකකට,
    etp, epf, ගෙවනවා
    35000/= + Service Charge
    හෙට ඉදන් උනත් එන්න පුලුවන්,
    කෑම බීම නවාතැන් නොමිලේ
    මාසෙට දවස් 6ක් නිවාඩු,
    පළපුරුද්ද ඕනෙම නැහ්, 🤔
    0743652604
    @AnuradhaRa menna obata awasthawak
     
    • Haha
    Reactions: AnuradhaRa