03.03 තාමත් තෙල් පොලිමේ‍

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ගීතයෙන් කියන්නෙමි හිතේ සිතුවිලි

    ඇත්තටම අපි අසරණයි…෴




    අවධානෙන් බැලුවොත් දකීවි මිනිස්සුන්ගේ දුක




    ඇයි අපිට මේ‍ක වෙනස් කරන්න බැරි




    මෙහෙම නොකර ගොඩ එනු නොහැක




    උනුයි අපියි එකම නරා වලේ දුක් විදින එවුන්




    ඒ කැපකිරීම්‍ ලෙහෙසි ඒවා නොවේ‍

    https://youtu.be/mQYdCeiXqyo


    අතනොහරින් අරගලය

    https://youtu.be/n0sWj0C2y_c
     
    Last edited:

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ගීතයෙන් කියන්නෙමි හිතේ සිතුවිලි

    ඇත්තටම අපි අසරණයි…෴




    අවධානෙන් බැලුවොත් දකීවි මිනිස්සුන්ගේ දුක




    ඇයි අපිට මේ‍ක වෙනස් කරන්න බැරි




    මෙහෙම නොකර ගොඩ එනු නොහැක




    උනුයි අපියි එකම නරා වලේ දුක් විදින එවුන්




    ඒ කැපකිරීම්‍ ලෙහෙසි ඒවා නොවේ‍

    https://youtu.be/mQYdCeiXqyo


    අතනොහරින් අරගලය

    https://youtu.be/n0sWj0C2y_c

    මම ඔය වෙලෙ ගමෙ ලයින් කරන එක මනො පෙමක වෙලුනා
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඉස්සරහට පෝලිම් වල හිටියත් තෙල් නෑ පුතී
    මනුස්සයෙක් ඇඩුවා බං මාස ගානක් හරියට හයර් දුවාගන්න බැරි උනාලු ගෙදර පොඩි උන් බඩගිනි කියනකොට ඉන්ඩහිටින්න බැරිලු