කුලියට ලැබුනු ජීවිතය කුමන මොහොතක හෝ අප වෙතින් අපටත් නොදැනිම අපෙන් ගිලිහී යන බව කියනා ලෝක ධර්මතාවය සනාථ කල තවත් දුක්‍බර අවස්‍ථාවක්....
අපි අපේ සිත් තුල පහන් දල්‍වා එකම පැතුමක් පතමු නැවත එවන් දුකක් හෝ ව‍්‍යසනයක් අපේ රටට උදා නොවන ලෙසට...
කාලෝචිත ඉදිරිපත්‍කීරීමක් මල්‍ලියා....