බොරැ කියන්න එපා, collect call ලංකාවේ නැහැනේ!!


ඇහ්..උන් කොල් කරලා උබට කැපුවා..![]()

..ekay math puduma une...cut karapu gaman msg eka awa call cost 6.xx kiyal 
boru kiya kiya thread danna uba hithuwada mata wena wadak na kiyal...![]()
incoming calls walata eheme wenna widiyak nane...ekay math puduma une...cut karapu gaman msg eka awa call cost 6.xx kiyal
![]()
incoming calls walata eheme wenna widiyak nane...ekay math puduma une...cut karapu gaman msg eka awa call cost 6.xx kiyal
![]()

thread දාන්න කලින් මොබිටෙල් එකට කථා කරාද?
collect call එකක් නම් උඔට කොල් එක සම්බන්ධ කරන්න කලින් මොබිටෙල් එකෙන් (operator) කථා කරලා කියනවා මේකට කැපෙන්නෙ උෙඔන් කියලා!!

.කියනකොටම මම කෝල් එක කට් කලා.
.කට් කරපු ගමන් මැසේජ් එක ආවා කෝල් චාජ්ර්ස් 6.xx කියලා.උබ එක පාරටම කට් කරපු නිසා මොබ්ටෙල් එකට තද වෙලා කැපුවාද දන්නේ නැ..![]()



siraawataඋබ එක පාරටම කට් කරපු නිසා මොබ්ටෙල් එකට තද වෙලා කැපුවාද දන්නේ නැ..![]()



නෑ බන්. "මේ වැලන්ටයින් සමයේ"...කියනකොටම මම කෝල් එක කට් කලා.
.කට් කරපු ගමන් මැසේජ් එක ආවා කෝල් චාජ්ර්ස් 6.xx කියලා.

බලපන් මැසේඡ් එක ඇවිත් ඇත්තෙ ෆේක් නම්බර් එකකින් එහෙනම්!!කොහොමත් උඹ මේක රිපෝට් කරපන් මොබිටෙල් එකට.
බලපන් මැසේඡ් එක ඇවිත් ඇත්තෙ ෆේක් නම්බර් එකකින් එහෙනම්!!
customer care call karala report karapan kokatath
uba online monwa hari site wala register unada mobile number 1 dila
