0776273467 big help ekak one

lasperera444

Well-known member
  • Oct 6, 2011
    616
    208
    63
    muchanla mage phone ekata 0776273467 me no eken call karala baninawa. Mata barida me gana dialog ekata report karana? Metana dialog eke wada karana kauru hari inwanam mata muge nama hoyala dipanko.
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    machan dialog eken call blck karanna puluwan,eth athin kite karan ehma krnaata wada oya mehma karanna..policiyata ghin siddiya kiyala entry ekak danna. passe policiyen illuwama dialog eken okkoma contact details denawa.. ita passe further actions gani.. ehma nathnam diloag eke buwek inawanam ubatama case close karala danna puluwan ..ekko kotapan, nattam thalapan
     
    • Like
    Reactions: lasperera444

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන් පොලිසියට ගිහින් වැදගත් විදියට ප්‍රශ්නෙ විසදගන්න නම් පුලුවන් ....හැබැයි ඔය කතා කරන එකාටත් එපාම වෙන්න නම්බර් එක චාටර් කරන්නත් පුලුවන් ....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බල්ලෙක් උඹව හැපුවට උඹ ආයේ ඌව හපන්නේ නෑනේ........ එනිසා වැඩි වැඩ මොනවත් නැතුව කෙලින්ම පොලිස් එන්ට්‍රි එකක් දාන්න සිද්ධිය ටිකක් බර කරලා........
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔය නම්බර් එක ikman.lk වගේ තැනක දාන්න ලාබෙට හොද phone එකක් විකුනන්න තියනව කියල. ඒ එක්කම කොලු සයිට් එකකත් දන්න.