09/11 - සමහර දේවල් වෙන්නේ අපේම හොඳට

The Entrepreneur

Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    911.jpg

    9112.JPG
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මමත් දන්නවා ඔය වගේ සිදුවීමක්.

    ලංකාවේ මහා බැංකුවට කොටි බෝම්බ ගහපු දවසේ වැඩ කරන අතරේ යාලුවෙක් සමග බියර් එකක් බොන්න ගියපු කෙනෙක් බේරුනා. මේ සිද්ධිය මතක් කර කර මිනිහා තාම බොනවා. නිකන් නෙවෙයි කරටි කැඩෙන්නම. :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    මමත් දන්නවා ඔය වගේ සිදුවීමක්.

    ලංකාවේ මහා බැංකුවට කොටි බෝම්බ ගහපු දවසේ වැඩ කරන අතරේ යාලුවෙක් සමග බියර් එකක් බොන්න ගියපු කෙනෙක් බේරුනා. මේ සිද්ධිය මතක් කර කර මිනිහා තාම බොනවා. නිකන් නෙවෙයි කරටි කැඩෙන්නම. :P
    වේලාව තමයි ඉස්සර රජයේ සේවකයන් බිව්වට වැඩිය හොයන්නේ නැ, case එකක් da ගතහොත් තමයී හොයන්නේ