0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
මිනිස්සු ඉල්ලන දේ දීපන්. අර ෆොරෙක්ස් ත්‍රෙඩ් එකක්ඩ් දාන්න කිව ඒවා දාන්නේ නෑ වෙන මගුල් දානව ඉතින් රිප්ලයි වැටෙයි යැ. :yes:
මට අරින්නම බලන් ඉන්නේ මේකේ උන්. ලෙවරේජ් එකට තියෙන්නේ ඒක විතරයි. එකත් දුන්නොත් පුතාට ජිවිත බුක්තිය දීලා දේපල ලිව්ව තාත්තට වෙන දේ මට වෙන්නේ.. පුකට පයින් ගහලා එළකිරෙන් මාව එලවයි.. ආතල් එකට මට තියෙන්නේ එලකිරිය විතරයි..
 
richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මම ඒ මෝඩ වැඩේ කළා.. මගේ ජිමේල්, යන්දෙක්ස් මේ දෙකටත් ඇක්සස් වෙන්න ට්‍රයි කළා. එත් මොබයිල් ෆෝන් එකට මැසේජ් එක එන නිසා OTP එක ගන්න විදියක් නැහැනේ උන්ට. ඒ නිසා බේරුනා.

    උඹ ඔච්චර ප්ලෑන් කර කර ගේම් ගහන එකේ ඔය වගේ දෙයක් මිස් කරයි කියලා හිතන්න අමාරුයි බං..:confused:
    එකම පාස්වර්ඩ් එක එලකිරියටයි ජීමේල් වලටයි දෙන්න තරම් සරළ විදිහේ ප්ලෑනක් ගහයිද ඔච්චර ලොකු වැඩර් කෙනෙක්.:oo:
    මුළු ගෙදරම දොරවල් ජනේල අගුළු දාලා යතුර පාපිස්ස යට කියලා නෝට් එකක් දෝරේ ගහලා ගියා වගේ සීන් එකක් ඒක..:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මට අරින්නම බලන් ඉන්නේ මේකේ උන්. ලෙවරේජ් එකට තියෙන්නේ ඒක විතරයි. එකත් දුන්නොත් පුතාට ජිවිත බුක්තිය දීලා දේපල ලිව්ව තාත්තට වෙන දේ මට වෙන්නේ.. පුකට පයින් ගහලා එළකිරෙන් මාව එලවයි.. ආතල් එකට මට තියෙන්නේ එලකිරිය විතරයි..
    උඹට කෙලවන්න බලන් ඉන්න උන්ව අවුස්සන එක තමා උඹේ ආතල් එක මට පේන්නේ :P
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0

    උඹ ඔච්චර ප්ලෑන් කර කර ගේම් ගහන එකේ ඔය වගේ දෙයක් මිස් කරයි කියලා හිතන්න අමාරුයි බං..:confused:
    එකම පාස්වර්ඩ් එක එලකිරියටයි ජීමේල් වලටයි දෙන්න තරම් සරළ විදිහේ ප්ලෑනක් ගහයිද ඔච්චර ලොකු වැඩර් කෙනෙක්.:oo:
    මුළු ගෙදරම දොරවල් ජනේල අගුළු දාලා යතුර පාපිස්ස යට කියලා නෝට් එකක් දෝරේ ගහලා ගියා වගේ සීන් එකක් ඒක..:rofl:
    ඇපලෝ යානය ගිනි ගත්තෙත් නට් එකක් නිසා කියනවනේ. සමහර ඒවා කෙලවෙන්නේ සංකීර්ණ ගැටළු විසදලා සරල ගැටළු අත් හරින්න ගියාම. :sorry::sorry::sorry:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    උඹට කෙලවන්න බලන් ඉන්න උන්ව අවුස්සන එක තමා උඹේ ආතල් එක මට පේන්නේ :P
    මම හිතන් ඉන්නේ එළකිරියේ වැඩි දියුණුව සදහා මුදලක් පරිත්‍යාග කරන්න. හොස්ටින්ග් එහෙම සල්ලි යනවනේ.. මගේ ජිවිතේ වැඩි හරියක් ගෙවෙන්නේ මෙතැනනේ..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    මට අරින්නම බලන් ඉන්නේ මේකේ උන්. ලෙවරේජ් එකට තියෙන්නේ ඒක විතරයි. එකත් දුන්නොත් පුතාට ජිවිත බුක්තිය දීලා දේපල ලිව්ව තාත්තට වෙන දේ මට වෙන්නේ.. පුකට පයින් ගහලා එළකිරෙන් මාව එලවයි.. ආතල් එකට මට තියෙන්නේ එලකිරිය විතරයි..

    :sorry:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    2655d069-f17f-476e-8031-ed3100488215.png

    When Akurana lighted,
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    මම ඒ මෝඩ වැඩේ කළා.. මගේ ජිමේල්, යන්දෙක්ස් මේ දෙකටත් ඇක්සස් වෙන්න ට්‍රයි කළා. එත් මොබයිල් ෆෝන් එකට මැසේජ් එක එන නිසා OTP එක ගන්න විදියක් නැහැනේ උන්ට. ඒ නිසා බේරුනා.
    Elakiri admin kiyala sure da?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113

    උඹ ඔච්චර ප්ලෑන් කර කර ගේම් ගහන එකේ ඔය වගේ දෙයක් මිස් කරයි කියලා හිතන්න අමාරුයි බං..:confused:
    එකම පාස්වර්ඩ් එක එලකිරියටයි ජීමේල් වලටයි දෙන්න තරම් සරළ විදිහේ ප්ලෑනක් ගහයිද ඔච්චර ලොකු වැඩර් කෙනෙක්.:oo:
    මුළු ගෙදරම දොරවල් ජනේල අගුළු දාලා යතුර පාපිස්ස යට කියලා නෝට් එකක් දෝරේ ගහලා ගියා වගේ සීන් එකක් ඒක..:rofl:
    වයිරස් අනාතය වගෙ මූත්:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගේම් කාරය නෙවෙයි මොකා උනත් මට කිව්වා ඊයෙම එවනවා කියල PM එකක්...
    තාම නෑ.....

    තාම නැකත ඇවිත් නෑ වගේ.......