මට අරින්නම බලන් ඉන්නේ මේකේ උන්. ලෙවරේජ් එකට තියෙන්නේ ඒක විතරයි. එකත් දුන්නොත් පුතාට ජිවිත බුක්තිය දීලා දේපල ලිව්ව තාත්තට වෙන දේ මට වෙන්නේ.. පුකට පයින් ගහලා එළකිරෙන් මාව එලවයි.. ආතල් එකට මට තියෙන්නේ එලකිරිය විතරයි..මිනිස්සු ඉල්ලන දේ දීපන්. අර ෆොරෙක්ස් ත්රෙඩ් එකක්ඩ් දාන්න කිව ඒවා දාන්නේ නෑ වෙන මගුල් දානව ඉතින් රිප්ලයි වැටෙයි යැ.![]()




