(1) මම අලුතින් (Onlanka SRI_LION)

Nov 4, 2011
1
1
0
(1) මම අලුතින් (Onlanka SRI_LION)

මම එල කිරි එකට අලුතින් ආවෙ ..එත් වෙන යිට් වලදි මාව දන්න අය ඇති.. වෙන එවා වලදි යුස් කරපු ID එකම තමයි මෙ .. ඉතින් මාව දන්න අය ඉන්නවානම්.. එකතු වෙන්න

ආරාධනා
:)
 
  • Like
Reactions: T h u s h

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
ඔන්ලංකාවෙ සුදුමල්ලි මගෙ යාළුවා. හේහේ. දැන් එහෙ යැවෙන්නෑ. අනික් අයගෙ නම් පවා මතක නෑ. හිල්ටොප් කියලත් බුවෙක් උන්නා. අනෙ දැන් නම් මතකම නෑ බන් නම්.. ඔන්ලංකා හොඳ ප්ලේස් එකක්. කිරියත් ඒ වගෙ තමා. මෙහෙන් හැබැයි එහෙට අය ගෙනියන්න ට්‍රයි කොරොත්නම් මේකේ ඇඩ්මින්ලට සිද්ධ වෙයි බෑන් කරන්න. උඹ දන්නෙ නැද්ද මන්ද. ඒකයි කිව්වෙ. අපහාසයකටනම් නෙවෙ මචන්. අවුරුදු දෙකකින් විතර ගියෙ නැ. මගෙ යූසර් නේම් එකත් මතක නෑ. මම ලඟ තිබ්බා ඔන්ලංකාවෙ සීක්‍රඩ් එමෝෂන් කෝඩ් තොගයක්. ඉඳලා හිටලා පබ්ලික් චැට් එකෙ කෝඩ් එකක් ගැහුවාම යූසර්ලා මෝල් වෙනවා. නෙහාරා අක්කා තාම ඉන්නවද මචො ?
 
Last edited: