1 මිලියන් මන්ත්ලි ඉන්කම්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,820
    18,638
    113
    මචංලා.. දැම් නම් ලංකාවෙ සැපට ඉන්න මිලියනයකවත් ආදායමක් ඕනෙ.. අපි මේක සපුර ගන්නෙ කොහොද?

    පුලුවන් හැමෝම කරන්න පුලුවන් දේ කරමු..

    මොනාද අපිට කරන්න පුලුවන්?

    1. IT sef emaployee
    2. Small medium bussiness

    i. IT related
    ii. Export Bussiness
    iii production for internal usage.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084

    2 million tibbath wadak nane kaluwo petrol gahanna polime inna unama
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    මචංලා.. දැම් නම් ලංකාවෙ සැපට ඉන්න මිලියනයකවත් ආදායමක් ඕනෙ.. අපි මේක සපුර ගන්නෙ කොහොද?

    පුලුවන් හැමෝම කරන්න පුලුවන් දේ කරමු..

    මොනාද අපිට කරන්න පුලුවන්?

    1. IT sef emaployee
    2. Small medium bussiness

    i. IT related
    ii. Export Bussiness
    iii production for internal usage.
    go out side
     
    • Sad
    Reactions: Tricle_Buwa

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,673
    6,441
    113
    2 million tibbath wadak nane kaluwo petrol gahanna polime inna unama
    එහෙම නැ බං. සල්ලි තියන මොලේ තියන ගොඩක් උන් මීට මාසෙකට විතර කලින් එකපාර පෙට්‍රල් තිබුන වෙලාවෙ බැරල් ගනන් ගහ ගත්තා. මමත් ලොකු සල්ලි කාරයෙකුත් නොවී බැරල් දෙකක් ගහ ගත්තෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    මචංලා.. දැම් නම් ලංකාවෙ සැපට ඉන්න මිලියනයකවත් ආදායමක් ඕනෙ.. අපි මේක සපුර ගන්නෙ කොහොද?

    පුලුවන් හැමෝම කරන්න පුලුවන් දේ කරමු..

    මොනාද අපිට කරන්න පුලුවන්?

    1. IT sef emaployee
    2. Small medium bussiness

    i. IT related
    ii. Export Bussiness
    iii production for internal usage.
    Wadak ne huththo Mama 2mil+ aragenath polim wala innawa. Mage control ekey tiyena ekama dey electricity witharai inverter ekak gaththa nisa.

    Anik ewa katha karala wadak ne. Wahaneta petrol natuwa kohewath yanna be, Giyath supermarket wala badu adui bla bla bla. Melo rahak ne.

    Next option is to migrate.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    එහෙම නැ බං. සල්ලි තියන මොලේ තියන ගොඩක් උන් මීට මාසෙකට විතර කලින් එකපාර පෙට්‍රල් තිබුන වෙලාවෙ බැරල් ගනන් ගහ ගත්තා. මමත් ලොකු සල්ලි කාරයෙකුත් නොවී බැරල් දෙකක් ගහ ගත්තෙ.
    බැරල් ගණන් ගහපු වහාම කොහොමත් නැති වෙනවා
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    එහෙම නැ බං. සල්ලි තියන මොලේ තියන ගොඩක් උන් මීට මාසෙකට විතර කලින් එකපාර පෙට්‍රල් තිබුන වෙලාවෙ බැරල් ගනන් ගහ ගත්තා. මමත් ලොකු සල්ලි කාරයෙකුත් නොවී බැරල් දෙකක් ගහ ගත්තෙ.
    ubala wage un nisa thama api polim wala laginne :(
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,003
    13,905
    113
    126
    Hogwarts
    ubala wage un nisa thama api polim wala laginne :(
    F6FE0576-5369-402B-82FC-5F0F50599D1C.jpeg
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    Wadak ne huththo Mama 2mil+ aragenath polim wala innawa. Mage control ekey tiyena ekama dey electricity witharai inverter ekak gaththa nisa.

    Anik ewa katha karala wadak ne. Wahaneta petrol natuwa kohewath yanna be, Giyath supermarket wala badu adui bla bla bla. Melo rahak ne.

    Next option is to migrate.
    Agreed saw Mustangs and BMW I8 s in thel polim
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,673
    6,441
    113
    බැරල් ගණන් ගහපු වහාම කොහොමත් නැති වෙනවා

    ubala wage un nisa thama api polim wala laginne :(
    ලංකාව වගේ රටක ජීවත් වෙනවා කියන්නෙ වෙනම කේස් එකක්. ප්ලෑන් B නෙවෙයි C එකකුත් ඔ්න. අනිත් උන්ට නැති උනා කියල කරන්න දෙයක් නෑ බං. මම එකතු කලේ සුලබ කාලෙ. නැති කාලෙ එකතු කරන එක වැරැද්දක්. අවුරුදු දෙකක් ඉස්සරහට රටට මොනදේ නැතිවුනත් අවුලක් නෑ ගානට මම හැම දෙයක්ම ප්ලෑන් කරන්නෙ. අම්මල තාත්තලගෙ බෙහත් උනත් එකතු කලා. දැන් සුලබ කාලෙ හිනාවෙවි ඉදල නැති උනාම අපිට බනින්න එපා.
    මම හාල් ගෙනත් තිවා ගත්තෙ කිලෝව 100 ය යද්දි. අද සතොසෙ 210. පිට 270. අවුැුදු ගානකට වී හාල් මට තියනවා. එලවළු වගා කරනවා. ෆ්රීසරයක් ගත්තා ඒකට දානව.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ලංකාව වගේ රටක ජීවත් වෙනවා කියන්නෙ වෙනම කේස් එකක්. ප්ලෑන් B නෙවෙයි C එකකුත් ඔ්න. අනිත් උන්ට නැති උනා කියල කරන්න දෙයක් නෑ බං. මම එකතු කලේ සුලබ කාලෙ. නැති කාලෙ එකතු කරන එක වැරැද්දක්. අවුරුදු දෙකක් ඉස්සරහට රටට මොනදේ නැතිවුනත් අවුලක් නෑ ගානට මම හැම දෙයක්ම ප්ලෑන් කරන්නෙ. අම්මල තාත්තලගෙ බෙහත් උනත් එකතු කලා. දැන් සුලබ කාලෙ හිනාවෙවි ඉදල නැති උනාම අපිට බනින්න එපා.
    මම හාල් ගෙනත් තිවා ගත්තෙ කිලෝව 100 ය යද්දි. අද සතොසෙ 210. පිට 270. අවුැුදු ගානකට වී හාල් මට තියනවා. එලවළු වගා කරනවා. ෆ්රීසරයක් ගත්තා ඒකට දානව.

    hina wewi hitiye na

    illegal weda nokara hitiya witarai

    illegal weda karala... rata hadanna yannath epa dan itin

    ubeiy politician lagei th wenasak na
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ලංකාව වගේ රටක ජීවත් වෙනවා කියන්නෙ වෙනම කේස් එකක්. ප්ලෑන් B නෙවෙයි C එකකුත් ඔ්න. අනිත් උන්ට නැති උනා කියල කරන්න දෙයක් නෑ බං. මම එකතු කලේ සුලබ කාලෙ. නැති කාලෙ එකතු කරන එක වැරැද්දක්. අවුරුදු දෙකක් ඉස්සරහට රටට මොනදේ නැතිවුනත් අවුලක් නෑ ගානට මම හැම දෙයක්ම ප්ලෑන් කරන්නෙ. අම්මල තාත්තලගෙ බෙහත් උනත් එකතු කලා. දැන් සුලබ කාලෙ හිනාවෙවි ඉදල නැති උනාම අපිට බනින්න එපා.
    මම හාල් ගෙනත් තිවා ගත්තෙ කිලෝව 100 ය යද්දි. අද සතොසෙ 210. පිට 270. අවුැුදු ගානකට වී හාල් මට තියනවා. එලවළු වගා කරනවා. ෆ්රීසරයක් ගත්තා ඒකට දානව.
    Everything is fair in love and war and new addition is Sri Lanka.