1 මිලියන් මන්ත්ලි ඉන්කම්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    looser my ass

    i bring in minimim 2000$.. this month 2200$

    my dad more than that in Riyals

    uba lajja nathi sakkiliyek

    pako mata polis karayek yawala petrol full tank gahaganna puluwan one nam

    nattam wife ge doctor malli ge pass eka illan gahanna puluwan uuta wahanekuth na

    nattam wife ge gamey shed eken puluwan dan inne ehe.. wife ge thathgha mehe hitapu maha amathi.. seeya cabinet minister

    api eunata sakkili weda karanne na
    අපි මේ කට ගහලා හිටියට ඉන්නේ එසේ මෙසේ කොල්ලෝ එක්ක නෙමේනේ බලාන ගියාම
    කෑ ගැස්සුනා ස්ටේටස් වලට
    ඒකා පොඩි විහිළුවක් වෙන්නැති කරන්න ඇත්තේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,264
    113
    මං මේ කල්පනා කරේ එළකිරියේ හැම thread එකකම අඩුම ගානේ දෙවෙනි පිටුවෙවත් වලියක් ඇදෙනවමයි නේද කියල :D
    ඒක තමා පුතා කිරියන්ට තියෙන එකම වින්නෝදෙ. ලොල් බැල්ලි එහෙම ඉස්සර වගේ ෆෝම් කරා නන් පිටු ටික සට සට ගාල පිරෙන්නෙ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචංලා.. දැම් නම් ලංකාවෙ සැපට ඉන්න මිලියනයකවත් ආදායමක් ඕනෙ.. අපි මේක සපුර ගන්නෙ කොහොද?

    පුලුවන් හැමෝම කරන්න පුලුවන් දේ කරමු..

    මොනාද අපිට කරන්න පුලුවන්?

    1. IT sef emaployee
    2. Small medium bussiness

    i. IT related
    ii. Export Bussiness
    iii production for internal usage.
    Just migrate
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    එහෙම නැ බං. සල්ලි තියන මොලේ තියන ගොඩක් උන් මීට මාසෙකට විතර කලින් එකපාර පෙට්‍රල් තිබුන වෙලාවෙ බැරල් ගනන් ගහ ගත්තා. මමත් ලොකු සල්ලි කාරයෙකුත් නොවී බැරල් දෙකක් ගහ ගත්තෙ.
    මුගේ ආච්චිට!
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අපි මේ කට ගහලා හිටියට ඉන්නේ එසේ මෙසේ කොල්ලෝ එක්ක නෙමේනේ බලාන ගියාම
    කෑ ගැස්සුනා ස්ටේටස් වලට
    ඒකා පොඩි විහිළුවක් වෙන්නැති කරන්න ඇත්තේ

    aththa ban boru newey

    mata nam ehema hethenne na.. mokada api kawadawath oya dewal walin pryojana aran na

    mama hethanne Nugegoda area eken mama wittarai mage wayase ekek gen sarama andala sereppu dala parata bahinne

    mama ipadune podi kaaley hitiye mati gedaraka.. gedara kamara dekai kussiyai.. light na kuppi lampu

    one tharam lunui bathui kala tiyenawa

    eka ekaagen illan gehinuth na..
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒක තමා පුතා කිරියන්ට තියෙන එකම වින්නෝදෙ. ලොල් බැල්ලි එහෙම ඉස්සර වගේ ෆෝම් කරා නන් පිටු ටික සට සට ගාල පිරෙන්නෙ
    තාම ඒ තුවාල සනීප වෙලා නෑ උගේ😅..හිටිගමන් wholesale mention කරන් යනවා දැකල තියේ 🤭

    අපි මේ කට ගහලා හිටියට ඉන්නේ එසේ මෙසේ කොල්ලෝ එක්ක නෙමේනේ බලාන ගියාම
    කෑ ගැස්සුනා ස්ටේටස් වලට
    ඒකා පොඩි විහිළුවක් වෙන්නැති කරන්න ඇත්තේ
    ඒකනේ මූ profile picture එකකුත් දාන් real name එකයි birth year එකයි දාන් ඉන්නෙ 😅අපි එහෙම දැම්ම නම් මෙලහකට මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා :lol:
    ------ Post added on Jun 25, 2022 at 9:09 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,264
    113
    ස්වභාවධර්මෙ ඔය ලීගල් කතා දන්නෙ නෑ සර්වයි උනොත් හෙල්ප් එකක් දෙයි. නැත්තන් අඩි 6ක් යටින් දිරනකන් ස්පේස් එකක් වෙන් කරල දෙයි. එතික්ස් ඇතුලෙ ප්ලේ කරොත් ඔක්කොම රැකෙයි කවුරු හරි වැරදියට ප්ලේ කරොත් කට්ටියටම පෝලිම්වල දුක් විදගෙන සර්වයිවල් වෙන්න වෙයි. ලන්කාවෙ නන් මට 100% සුවර් ඔක්කොම එකට සර්වයිවල් වෙන්න තරන් අපේ උන් දියුණු නෑ. ලබන සතියෙ ගොනාට ඇදගෙන පාරට බහිමු කිව්වත් එනව. අහ් වැරදුනා කහ ඇදගෙන.

    වටුකුරුල්ලො බෙරුන විදිය ගැනම හිතන්න නැත්තන් කෙල වෙනවාම තමා

    තාම ඒ තුවාල සනීප වෙලා නෑ උගේ😅..හිටිගමන් wholesale mention කරන් යනවා දැකල තියේ 🤭
    මොන තව පාර ගන්නව ඊයෙත් සිද්ධාලෙප කුප්පියක් යැව්ව. අඩෝ @erozan බැල්ලි මෙන්න උබෙ තුවාල ගැන අහනව.
    ------ Post added on Jun 25, 2022 at 9:11 PM
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    මචංලා.. දැම් නම් ලංකාවෙ සැපට ඉන්න මිලියනයකවත් ආදායමක් ඕනෙ.. අපි මේක සපුර ගන්නෙ කොහොද?

    පුලුවන් හැමෝම කරන්න පුලුවන් දේ කරමු..

    මොනාද අපිට කරන්න පුලුවන්?

    1. IT sef emaployee
    2. Small medium bussiness

    i. IT related
    ii. Export Bussiness
    iii production for internal usage.
    එකක් විතරක් බැහැ. මගෙන් පාඩමක් ඉගෙන ගනින්. කීපයක් තියා ගනින්.

    1. අපේ රටේ තියෙන හොඳම return එකක් සහිත ආයෝජන අවස්ථාව spa එකක් දාන එක. හරියට ගෑනු ළමයි තෝරන්න දන්නවා නම් ලක්ෂ 5 කින් වැඩේ පටන් ගත්තාම ලේසියෙන්ම මාසෙට ලක්ෂ 2 - 3 income එකක් එනවා. සල්ලි විතරක් නෙවෙයි, සමාජයෙ පොරවල් හැම ජාතියක් එක්කම networking වලටත් නියමම ක්‍රමයක්.

    2. Advertising පැත්තෙ වැඩකට අත ගහපන්. තමන්ගෙ skills අනුව youtube එකක්, fb page එකක්, copywriting ඉඳලා editing, marketing දක්වා ඕන එකක්. කවදත් කැත නැතිව සල්ලි එන වැඩක්.

    3. දැනුමක් තියෙනවා නම් plantation එකක් ගනින්. (දැනුම නැතිව නම් ගකා හුන්න තමයි) මිනිස්සු හසුරුවා ගන්න පුළුවන් නම් / විශ්වාසවන්ත උන් ඉන්නවා නම් වෙන මොනවත්ම ඕන නැති තරම්. Rotation වගා හොඳයි, හැබැයි perennial දෙයක් නම් හොඳායි. (තේ, පොල් etc)

    4. බොන එක නතර කරපන්. ගොඩක් උන්ට අවශ්‍ය income එක 20% - 50% අතර ගානකින් බහිනවා. අවශ්‍යතාවක් නැත්නම් බොරුවට වාහන ගන්න යන්නත් එපා. ගෙවල් හදන්න ලත වෙන්නත් එපා. Rent ක්‍රමය පාවිච්චි කරපං. තත්ත්වෙ හුටු හුටු මන්ද මානසිකත්වය ඔලුවෙන් අයින් කරපං. (මේක අමාරුම වැඩක් බව දන්නවා)

    මම කරන්නෙ ඔය ටික තමයි. සැපේ ඉන්නවා ඉතින්. 😍
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,638
    113
    උඹලට නම් ආතල් පොඩ්ඩක් සීරියස් ගනිල්ල..

    කරන්න පුලුවන් පොසිබල් දේවල් ගැන කතා කරමු. සමගර උන් නම් අදහස් දීල තිබ්බ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,264
    113
    තත්ත්වෙ හුටු හුටු මන්ද මානසිකත්වය ඔලුවෙන් අයින් කරපං.
    මේක නන් ඇත්තම ඇත්ත ආයෙ ඕක කරොත් ප්‍රශ්න වලින් ගොඩක් ඉබේම විසදෙනව
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,638
    113
    Grow weed in rural areas
    අන්න අයිඩිලා උබලගෙ පැත්තෙ පුලුවන් නේ

    මාසෙට කිලෝ කීයක් සප්ලයි කරන්න පුලුවන්ද උඹට?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    ලක්ශ එක හමාරක් විතාර් තාමත් ඇති.... ලෝන් ගෙවන්න නැත්තම්,ලීසින් නැත්තම්...කොටින්ම ආයේ ගෙයක් වාහනයක් ගන්න අදහසක් නැත්තම්.. මේ අදට ලක්ශ ක හමාරක් ඇති...
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    ah hutto biwwa hutto meke bar ekak tiyenawa
    man kalin danne na

    wpmanoj tharaha wennapa hutto danne nadda apita itin kebthi yabawa

    ammata hudu kianne tiger beer patta brand eka
    Sema wedi wenenne nadda okata? Mata nam beer 🍺 biwwama athal pahuwada sema. Eka nisa gal bagayayi goldleaf 12 pack ekai supiri
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Sema wedi wenenne nadda okata? Mata nam beer 🍺 biwwama athal pahuwada sema. Eka nisa gal bagayayi goldleaf 12 pack ekai supiri
    sema na ban beepan stout... stout pattane

    tiger black eketh sema na ban

    gold leaf ekata wada athal ban dunhill yellow eka... filter deka gahuwama sepa kaney

    rakwane inne ban umbawa balanna enna peteal na
     
    • Sad
    Reactions: thaweesha