Anith wade welata can eke tamai genne …wena kohomeda?Why not? It's illegal
නීතිය අංක එක කියල පිළිගන්න අකමැති මිනිස්සු ඉන්න රටකට තාම ඔය උනා මදි. බොරු කියන්න ඕන නෑ මම නං කැමතියි තව හිරවෙනවට. වෙන මුකුත් නිසා නෙවෙයි එතකොට රට හැදෙන්න ඉඩ තියෙනවා නරකින් හරි.
------ Post added on Jun 26, 2022 at 3:54 AM

