1 & 1 Hosting

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ප්‍රශ්න අංක 1)

    1 & 1 Hosting හොඳද බං? DigitalOcean හොඳද?




    ප්‍රශ්න අංක 2)
    Bare Metal Server සහ Cloud VPS/VDS අතරේ ලොකු වෙනසක් තියෙනවද?



    ප්‍රශ්න අංක 3)
    මාසෙකට $200 ට අඩුවෙන් ගන්න පුළුවන් Uptime 100% SLA දෙන උන් කවුද?


    තැන්කු :D
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    AWS වගේ bandwith එවයි ගෙවන ගානට respources මදි.


    ඕන දේවල්:
    RAM 16 - 32 GB
    CPU 4 Cores min
    SSD 50 GB
    Bandwith 10TB
    Port 600 Mbps - 1Gbps
    DDoS Protection (optional)