📛 ලංකාවේ Hosting ගන්න එකේ අවදානම ගැන දැනගනිමු

Juza

Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    ඔබට වෙබ්සයිට් එකක් හෝ Client Hosting සේවාවක් කරන්න තියෙනවද? "ලංකාවේ Hosting සපයන්නෝ" කියලා දැක්කාම වහාම ගන්න එපා! මේක දැක්කම ටිකක් හිතන්න. 🤔

    ⚠️ බොහෝ "ලංකාවේ Hosting" කියන උන් යටින් විකුනන්නේ පිටරට Dedicated Server!
    • සමාගම ලංකාවේ වුණත්, Server එක තියෙන්නේ 🇸🇬 Singapore, 🇩🇪 Germany, 🇫🇷 France වගේ පිටරට Data Center එකක.
    • උන් කියන "Dedicated Server" එක, monthly rental එකක් විතරයි – ඔවුන්ට full control නැහැ!
    💀 Hosting කරන කෙනා මැරුනොත් / අතහැර දැම්මොත්?
    • ඔබගේ WHM / cPanel access, DNS, Domain Ownership – ඔක්කොම lock වෙලා යන්න පුළුවන්.
    • ඔබට backup නැත්තං site එක පැටවෙන්නෙ නැතිවම යයි.
    • ඔහුටම තියෙන්න පුළුවන් server root access, client credentials සහ billing systems.

    📉 ලංකාවේ "මට පමණයි" Hosting Services වල typical ලක්ෂණ:
    • Single Person Operation – තනි පුද්ගලයෙකු server එක manage කරනවා.
    • Server Access, Billing Panel, Backup – ඔහු පමණක් දන්නවා.
    • No Company Registration, No Terms of Service, No Uptime SLA.
    • RAID, Malware Protection, Patch Management වගේ secure practices නැහැ.
    ✅ මොකද කරන්න ඕනෙ?
    1. Reputed Provider එකකින් Hosting ගන්න – Namecheap, Hostinger, etc.
    2. ඔබටම DNS / WHMCS / Domain Control Panel වල Access තියෙනවද බලන්න.
    3. Weekly Off-site Backups තමන්ම කරන එක වැදගත් – Google Drive, Hetzner Backup Box වගේ.
    4. Local Support ඕන නම් LankaCom, Dialog Enterprise වගේ certified provider බලන්න.
    🛑 සරලව කියනවා නම්...
    "ලංකාවේ කියන Hosting සපයන්නෙක් හරියට ගොඩක් දේවල් හොඳින් manage නොකරනව නම්, ඔයාගේ full business එකම කුණු බෑග් එකට යන්න පුළුවන්!"

    🔐 Hosting ගන්න කලින් අහන්න ඕන Questions:
    • Server location – 🇱🇰 ද, 🇸🇬 ද, 🇺🇸 ද?
    • Ownership – DC owned server ද, rented server ද?
    • Server Root Access – ඔයාලට තියෙනවද?
    • Data Backup system තියෙනවද? මොකක්ද?
    • Owner එක offline ගියොත්, disaster recovery තියෙනවද?

    💬 මේ ගැන ඔබටත් අදහසක් තියෙන්නෙ නම්, comment එකක් දාලා කතා කරමු. ඒකෙන් අනිත් අයටත් උදව්වක් වේවි!
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Pitarata reputed ekaka ganna salli nathi nisa or english bari nisa hariyata support illanna lankawe hosting ganne..

    Enisa kohomath lankawen hosting wikinenawa e customer base ekata..
    epa kiwwa kiyala nogena inne na..

    Kohen gathath thamange private backup thiyaganna, hosting karana eka marenna ona naha nikan cluster fail ekak, host ekata ransomware ekak giyath athi data okkoma nathi wenna..
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,877
    10,065
    113
    මේකනම් සිතාමතා පුද්ගලයින් ඉලක්ක කරගත් thread එකක් වගේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    හැමදෙයක්ම perfect නෑ. මාත් ලංකාවේ කොල්ලෙකුගේ හොස්ටින්ග් එකක් පාවිච්චි කරන්නේ. Risk එක මන් දන්නවා manage කරගන්න. සරලයි... ලාබයි... පහසුයි
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,173
    12,097
    113
    මේ වෙනකම් හොස්ටින්ග් එකේ අයිතිකාරයා මැරිලා හොස්ටින්ග් එක වැහිලා ගිය ඒවා තියෙනවා ද
    good question