1 + 1 = ?

Climax

Member
Aug 30, 2009
1,723
48
0
38
Katunayake
m1.png

m2.png

m3.png


Dividing by (a-b) we get,

f3ab9270d9c7c080e69391947e4d9f0a.png


again dividing by (a-b)

m5.png
and
m1.png


so

dac22e850802fe51e4e3c55b41a1cbc8.png


37d0811a86406b970245d48f50015ec0.png


therefore

8f747d1e8bf6521547fe9fe7f8a5d45a.png


:cool::cool::cool::cool::cool::cool:
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
ඇපල් ගෙඩියක් ගන්න..තව ඇපල් ගෙඩියක් ගන්න...

දැන් ඇපල් ගෙඩි ඔක්කොම කීයද..

ඇපල් ගෙඩි දෙකයි...:cool::cool:
මං ගත්තොත් නම් එකක් වත් ඉතුරු වෙන් නෑ :P
 

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
ඇපල් ගෙඩියක් ගන්න..තව ඇපල් ගෙඩියක් ගන්න...

දැන් ඇපල් ගෙඩි ඔක්කොම කීයද..

ඇපල් ගෙඩි දෙකයි...:cool::cool:

උබ කොහොමද එහෙම කියන්නේ වැලි ගොඩක් ගන්න එක තව වැලි ගොඩකට හලන්න දැන් වැලි ගොඩවල් දෙකද? එකද?
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඒක හැම අවස්ථාවකදීම 1+1=2 වෙන්නෙ නෑ..

ජලය 1cm^3 ට තවත් ජලය 1cm^3 දැම්මොත් ලැබෙන්නේ ජලය 1.5cm^3(ආසන්නව)

cm^3 දෙකක් නෙමේ..
 
Last edited: