1.2-මම ජේවීපී ,ඒක මට ආඩම්බරයක්
උන් මතක් කරනව ජේවීපී එකෙන් ID කාඩ්අරන් ගිය එක . කලේ ඒ කාලෙ මිනීමරු ආණ්ඩුවෙන් බේරෙන්න.අනන්‍යතාවයන් බිඳ දැමීමෙන් ටයර් ගොඩක් උඩ මිය යෑමෙන් බේරෙන්න පුලුවන් උනා යම්තාක් .උන්ට තාමත් හැඳුනුම්පත හදා ගන්න බැරි වෙලා ලු.ජේවීපී එකේ වැරදි පෙන්වන්න 88/89 අවුරුදු 30ක් පසුපසට යන්න වෙනව.හැබැයි ජේවීපී විවේචනය කරන උන්ගෙ පක්ෂ වල අඩුපාඩු හොයන් දින කිහිපයක් පසුපස ට ගියා ම පුලුවන්