මම ජේවීපී ,ඒක මට ආඩම්බරයක්

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මම ජේවීපී ,ඒක මට ආඩම්බරයක්

    මගේ පක්ෂ ජනතාවගෙ මුදල් සොරකම් කරල නෑ
     
    • Like
    Reactions: lodbrok and erozan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    විජේවීරගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි:lol::lol::lol:
    අපි වෙන්න ඇති හොරකම් කරේ​
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    uba JVP wenna epa ban
    JVP ekata chande dila nirpakshikayek wiyan


    mama JVP mama pohottu mama UNP kiyala api kohomada kiyanne
    JVP eke hitapu wimal pohottu une
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    විජේවීරගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි:lol::lol::lol:

    අපි වෙන්න ඇති හොරකම් කරේ​


    ඕකට සල්ලි දීල තියෙන්නේ කව්ද බන්? දීපු කෙනෙක් ඉන්නවද විජේවීරගේ ගේ හදන්න කියල? උඹ දුන්නද ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    ඕකට සල්ලි දීල තියෙන්නේ කව්ද බන්? දීපු කෙනෙක් ඉන්නවද විජේවීරගේ ගේ හදන්න කියල? උඹ දුන්නද ?

    ඔව් පිට කොටුවේ කැට හොල්ලන කොට රුපියල් 100 දුන්නා:lol:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මමත් දැනන් හිටියේ නෑ
    ජෙප්පෙක් තමයි මටත් කීවේ මේ එයාලගේ ස්ටැටිස්ටික්ස් කියලා

    නාථ අයියගේ කල්ල වඩන් කෑවෙත් ජෙප්පොලුනේ


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර විජේදාසගෙ කක්කුස්සිය අස්සට රිoගල අනුරය ගත්ත ලක්ශ 25 අයිති වෙන්නෙ මොන කාණ්ඩෙටද ???? :rolleyes::rolleyes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඕකට සල්ලි දීල තියෙන්නේ කව්ද බන්? දීපු කෙනෙක් ඉන්නවද විජේවීරගේ ගේ හදන්න කියල? උඹ දුන්නද ?

    :cool:


    ජේ.වී.පී එක බලයට එන්නේ නැත්තේ ලoකාවේ ඉන්නේ හොරු නිසා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    ඉන්න තැනක් නැතිව විජේවීර දරු පවුල අනාථයි.. නිවසක් හදන්න සාමාජිකයින් දුන් මුදල් ජවිපෙ ලොක්කන් පිල්ලි ගහලා…- විජේවීරගේ බිරිද සියල්ල හෙලි කරයි…[Video]

    තමන් සහ තම දරුවනට නිවසක් සාදා දීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් වෙන් කර තිබූ රුපියල් කෝටියක මුදලක් එම පක්‍ෂ වත්මන් නායකත්වය විසින් තමනට නොදී මග හරිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණු නිර්මාතෘ රෝහණ විජේවීරයන්ගේ බිරිද චිත‍්‍රාංගනී විජේවීර පවසයි.

    සෝමවංශ අමරසිංහ ජවිපෙ නායකත්වය දරද්දී මෙතරම් මුදලක් වෙන් කර තිබූ බව තමනට දැන්වූ බවද ඇය සදහන් කරයි.

    වසර 25ක පමණ කාලයක් නාවුක හමුදා කදවුරක් තුල දිවි ගෙවන තමනට තවත් එසේ ජීවත් විය නොහැකි බවද පවසන ඇය දැන් එම ස්ථානයෙන් ඉවත්ව යාමට තැනක් නැති බවද සදහන් කරයි.
    (කොහොමද ජෙප්පෝ ඇරපු ඇරිල්ල මැරිච්ච ලොක්කාගේ ගෙදර හදන සල්ලි වලට ම මුං ඇරලා රට බාර දෙන්න කියනවා වංචාව දූෂණය නැති කරන්න :lol::lol::lol:)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මමත් දැනන් හිටියේ නෑ
    ජෙප්පෙක් තමයි මටත් කීවේ මේ එයාලගේ ස්ටැටිස්ටික්ස් කියලා

    නාථ අයියගේ කල්ල වඩන් කෑවෙත් ජෙප්පොලුනේ






    ko nsm list eke wimal sir :lol:
    bayyo 88 89 gana kiyala banina list eke wimal nikamata danne naha
    mokada sunil hadunnetti unath pohottuwata apu gaman hoda wenawa

    anura wimal tilvin e kale podi jeppo pataw widiyata inna athi
    paw ara nalinda kayattiayata bainawa e kale pora iskole yanawa athi :D