1.2Kv UPS එකේන් ගත්ත වැඩ!

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Router ekata moktada bn UPS mara waste ekk neh eka ... 12dc 230ac karala aye 230 12 DC karala therumakk na neh...

    Power bank ekkinn 12 v converter cable ekkind Denna ... Or step up buck converter ekkinn hadaganna 5 to 12 karana ekk ...

    Power Bank ekata awulak wenne nadda ?
    Naa ema awlk wenne na ...
    ------ Post added on Mar 3, 2022 at 8:56 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,932
    113
    34
    Kalutara
    Router ekata moktada bn UPS mara waste ekk neh eka ... 12dc 230ac karala aye 230 12 DC karala therumakk na neh...

    Power bank ekkinn 12 v converter cable ekkind Denna ... Or step up buck converter ekkinn hadaganna 5 to 12 karana ekk ...

    Naa ema awlk wenne na ...
    ------ Post added on Mar 3, 2022 at 8:56 PM
    ඕඩර් කරලා ඉවරනෙ බැටරියක්. දැන් කොහොමෙයි ඔය කියන බක් එක ගන්නෙ? 🤔
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ඕඩර් කරලා ඉවරනෙ බැටරියක්. දැන් කොහොමෙයි ඔය කියන බක් එක ගන්නෙ? 🤔
    Mona battery kk da ganna yanne ? 🙄

    https://a.aliexpress.com/_mMY0Qoy
    Me cable eka ... Eth meke ampere gana adui samahra ewa wala ...

    https://a.aliexpress.com/_mOdOdAy
    Me booster module eka ...
    2A maximum puluwan

    2v- 24v Oni input ekkata
    28v wenaknn kamthi gankk adjust karann output ganna puluwan. Sahenna efficient .. heat wenne ema na ...

    Ex : power bank eknn enne 5v ne eknn router ekkata galpenna 12 9 15 dashama gann pawa Oni ekk anyakk adjust karala ganna puluwan..
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,932
    113
    34
    Kalutara
    Mona battery kk da ganna yanne ? 🙄

    https://a.aliexpress.com/_mMY0Qoy
    Me cable eka ... Eth meke ampere gana adui samahra ewa wala ...

    https://a.aliexpress.com/_mOdOdAy
    Me booster module eka ...
    2A maximum puluwan

    2v- 24v Oni input ekkata
    28v wenaknn kamthi gankk adjust karann output ganna puluwan. Sahenna efficient .. heat wenne ema na ...

    Ex : power bank eknn enne 5v ne eknn router ekkata galpenna 12 9 15 dashama gann pawa Oni ekk anyakk adjust karala ganna puluwan..
    මැසේජ් කලා බලපන්.
     
    • Like
    Reactions: Aki992

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Onna oya auto off wena eka nawaththanna barida after 45 min?
    ඒක සිස්ටම් ව්ක ප්‍රොටෙක්ශන් එකට වෙන්න ඇති කියල මම හිතුවෙ. උඹගෙ එකත් එහෙම වෙනවද

    ඕෆ් වුනාට පස්සේ ආයේ ඔන් කලාම ආයේ විනාඩි 45කට පස්සේ ඕෆ් වෙනවද?
    ඔව් ආයෙ ස්විච් එක ඕෆ් කරල ආයෙ ඔන් කලාම හරියනව තව විනාඩි 45 කට.
    ------ Post added on Mar 3, 2022 at 9:09 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,932
    113
    34
    Kalutara
    ඒක සිස්ටම් ව්ක ප්‍රොටෙක්ශන් එකට වෙන්න ඇති කියල මම හිතුවෙ. උඹගෙ එකත් එහෙම වෙනවද
    මගේ එක මුලින්ම විනාඩි 20යි පස්සෙ විනාඩි 10 පස්සෙ විනාඩි 5 දැන් ගලවලා දාල තියෙන්නෙ 650v එක. 1.2kv එකේ එහෙම වෙන්නෙ නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    ඒක සිස්ටම් ව්ක ප්‍රොටෙක්ශන් එකට වෙන්න ඇති කියල මම හිතුවෙ. උඹගෙ එකත් එහෙම වෙනවද

    ඔව් ආයෙ ස්විච් එක ඕෆ් කරල ආයෙ ඔන් කලාම හරියනව තව විනාඩි 45 කට.
    ------ Post added on Mar 3, 2022 at 9:09 PM
    Umba keewama matath meter une...
    Mama hithuwe power eka hitinne naha kiyala baladdi 45 min auto off meka disabled karanna baida?

    මගේ එක මුලින්ම විනාඩි 20යි පස්සෙ විනාඩි 10 පස්සෙ විනාඩි 5 දැන් ගලවලා දාල තියෙන්නෙ 650v එක. 1.2kv එකේ එහෙම වෙන්නෙ නෑ.
    Prolink 1.2kv eke mehemai
    ------ Post added on Mar 3, 2022 at 9:12 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මැසේජ් කලා බලපන්.
    Ups battery bn lead acid battery neh ... hena ghanwa wage charge karanna epa ... 12 v direct dila

    LKR 855.56 14%OFF | XY-L10A 6-60v 10A Lead-acid Solar Storage Battery Charge Controller Module Protection Board charger Time Switch Battery Capacity

    https://a.aliexpress.com/_mNz0GwC

    Me wage controller ekk through charge karanna Oni ... Aye return ganna mm router ekata mm buck converter Oni na ithinn 12 v ne enne .. ema ma dunnath awlk na ..

    Me podi kale nisa current thiyenne lead acid (ups battery ) wadiya sarthaka na ... Charge wenna time Madi neh...

    Power bank ekk or ... 18650 battery walinn ekk hada ganna eka thama hodama ... 18650 ewa ekathu karala 3s configuration ekata haduwaki ekk ( battery 3 k ekathu karala (4.2*3=12.6v ) ewata wwnama module thiye BMS ( battery management system ) 😐
    ------ Post added on Mar 3, 2022 at 9:17 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මගේ එක මුලින්ම විනාඩි 20යි පස්සෙ විනාඩි 10 පස්සෙ විනාඩි 5 දැන් ගලවලා දාල තියෙන්නෙ 650v එක. 1.2kv එකේ එහෙම වෙන්නෙ නෑ.
    මගෙත් දවසක් දෙකක් ආව ඔහොම. මට තේරුනේ නම් චාජ් මදිකමට හෝ ලෝඩ් වැඩිකම කියල. මගෙ cctv එක ලෝඩ් එකට ආවොත් ඕක වෙනව කියල හිතුන නිසා ඒක ඔඉෆ් කරල LED බල්බ්ස් හතර විතරක් දාල බැලුව දවසක්. එතකොට දිව්ව. ඒත් අපේ මල්ලි කිව්ව UPS එකට එච්චර හොඳ නැතිවෙයි කියල ඔච්චර දුවන්න. ඒක නිසා මම වැඩේ අතෑරිය. එමර්ජන්සියකදි විතරක් පාවිච්චි කරන්න හිතාගෙන. දැන් අර කරන්ට් ගියත් ලයිට් තියෙන බල්බ් දෙකකින් ශේප්කරන් ඉන්නව රෑට.

    Umba keewama matath meter une...
    Mama hithuwe power eka hitinne naha kiyala baladdi 45 min auto off meka disabled karanna baida?

    Prolink 1.2kv eke mehemai
    ------ Post added on Mar 3, 2022 at 9:12 PM
    ඕක සේෆ්ටි මොකක්හරි කියල තමයි මමටි මල්ලියි කතාවුනේ. ඩිසේබල් කරන්න නම් ඕක කම්පියුටර් එකට නෙට්වර්ක් එකෙන් කනෙක්ට් කරල උන්ගෙ එන සොෆ්ට්වෙයා එකෙන් මොකක්හරි බලන්න වෙයි නේද. මම මේ ups එක අරන් සෑහෙන කල් දැන්.
    ------ Post added on Mar 3, 2022 at 9:25 PM

    Ups එකට කෙල වෙයි බන් ගොඩක් discharged කරොත්
    මෙන්න මේ බය මටත් තිබේ. ඒක නිසා පොඩ්ඩක් වැඩේ නැවැත්තුව
    ------ Post added on Mar 3, 2022 at 9:29 PM
     
    • Like
    Reactions: buddikagayan

    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    මං ගාව තියෙන්නෙ Prolink 650va ups එකක්. ඒකට 7w විතර LED එකක් හෝ රවුටර් එක විතරක් දැම්මම විනාඩියකින් වගේ Off වෙකව, ආපහු On කලාම තවත් විනාඩියකින් Off. මෙහෙම වෙන්නෙ ඇයි? මේක නවත්ත ගන්න පුළුවන්ද?
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    router eka powerbank eken wada karanna modify kara. mage tiyenne parana e5172 router ekak. battery terminal ekata pin 3k enawa. (+ , - , battery status). + - nikan power dunnama router eka on wela standby mode wage watenawa.
    IMG-20220304-004041.jpg

    mata hambuna parana cdma phone ekaka battery pack ekak. eke connector eka router ekata gahanna puluwan. eke wire ekka connector eka galawala gatta. oke sudu wire ekata zener diode ekak ekakin - ekata set wenawa. zener eka natuwa router eka batteriyen wada na. zener eka natuwa try kara. wena zener ekak damma. hari giye na. epara tibuna ekama damma.

    IMG-20220304-025220.jpg

    jumper wire dala set kara 3000mah tab batteryata. parana usb cable ekak kapala + - witarai denne.

    IMG-20220304-025918.jpg

    jumper wire connect wena thana poddak rath wenawa. powerbank eke low power mode eka dammama rath wenne na.
    IMG-20220304-030514.jpg

    tab battery eken paya 2k witara puluwan. paya 5k light kapala paya 2k light awama e paya 2 madi tab battery eka charge wenna. li-ion ekak charge karanna taram voltage eka madi. habai charge wenawa. godak wela yanawa. heta light giyama tama time eka test karanna wenne.

    ps - powerbank eken 12v out karanawa. eka kelinma router ekata dennat puluwan. test karanna 12v jack ekak na
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,407
    113
    Mona battery kk da ganna yanne ? 🙄

    https://a.aliexpress.com/_mMY0Qoy
    Me cable eka ... Eth meke ampere gana adui samahra ewa wala ...

    https://a.aliexpress.com/_mOdOdAy
    Me booster module eka ...
    2A maximum puluwan

    2v- 24v Oni input ekkata
    28v wenaknn kamthi gankk adjust karann output ganna puluwan. Sahenna efficient .. heat wenne ema na ...

    Ex : power bank eknn enne 5v ne eknn router ekkata galpenna 12 9 15 dashama gann pawa Oni ekk anyakk adjust karala ganna puluwan..
    Me module eka kelinma plug and play wenna hadapuwa nadda bn kali tika hayi krla?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,380
    113
    1.30ට UPS එක මැසිමෙන් ගලවන් ඇවිත් ගැහුවා රවුටරේට. ගහලා 5.30 වෙනකන් බැලුව. අවුලක් නෑ වැඩ. ඒකටම ආයෙ ටීවී එකයි peo tv stb එකයි ගැහුවා කරන්ට් එනකන් ඒකත් වැඩ කලා.

    ආයෙ 8.50ට කරන්ට් ගියා තාම ටීවී එකයි රවිටරෙයි stb එකයි තුනම වැඩ. බලමු 11.20 වෙනකන් අදින්න පුලුවන්ද කියල.

    අවසාන නිගමනය - 650v UPS එකකින් අවුලක් නැතුව රවුටරේ විතරක් රන් කරන්න පුලුවන් වෙයි පැය පහක්. 😎
    Desktop ekak kochchata wela duwanna puluwan weida mcn?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,932
    113
    34
    Kalutara
    Desktop ekak kochchata wela duwanna puluwan weida mcn?
    මම කරන්ට් ගිය ගමන් අනිත් ඔඇත්තට ශට් ඩවුන් කලා මැසිමට ගහල තියෙද්දි. ඒකෙන් ගලවලා තමා රවිටරේට ගැහුවෙ. අද අලුත් UPS battery එක එනවා. එතකොට ඒක රවුටරේට ගහලා ආයෙ 1.2 එක ගහනව මැසිමට. බලන්න ඕන ආයෙ කොච්චර වෙලා පුලුවන්ද කියල. විනාඩි 40ක් වත් ඇහැකි ඇති.