Dialog P11 Outdoor එක 15V නේද?
ado ඕක සවුත්තු වෙයි 12V වලින් දුවලා. අපරාදේ බන්.
Naa ema awlk wenne na ...Power Bank ekata awulak wenne nadda ?
ඕඩර් කරලා ඉවරනෙ බැටරියක්. දැන් කොහොමෙයි ඔය කියන බක් එක ගන්නෙ?Router ekata moktada bn UPS mara waste ekk neh eka ... 12dc 230ac karala aye 230 12 DC karala therumakk na neh...
Power bank ekkinn 12 v converter cable ekkind Denna ... Or step up buck converter ekkinn hadaganna 5 to 12 karana ekk ...
Naa ema awlk wenne na ...
------ Post added on Mar 3, 2022 at 8:56 PM
Mona battery kk da ganna yanne ?ඕඩර් කරලා ඉවරනෙ බැටරියක්. දැන් කොහොමෙයි ඔය කියන බක් එක ගන්නෙ?![]()
මැසේජ් කලා බලපන්.Mona battery kk da ganna yanne ?
https://a.aliexpress.com/_mMY0Qoy
Me cable eka ... Eth meke ampere gana adui samahra ewa wala ...
https://a.aliexpress.com/_mOdOdAy
Me booster module eka ...
2A maximum puluwan
2v- 24v Oni input ekkata
28v wenaknn kamthi gankk adjust karann output ganna puluwan. Sahenna efficient .. heat wenne ema na ...
Ex : power bank eknn enne 5v ne eknn router ekkata galpenna 12 9 15 dashama gann pawa Oni ekk anyakk adjust karala ganna puluwan..
ඒක සිස්ටම් ව්ක ප්‍රොටෙක්ශන් එකට වෙන්න ඇති කියල මම හිතුවෙ. උඹගෙ එකත් එහෙම වෙනවදOnna oya auto off wena eka nawaththanna barida after 45 min?
ඔව් ආයෙ ස්විච් එක ඕෆ් කරල ආයෙ ඔන් කලාම හරියනව තව විනාඩි 45 කට.ඕෆ් වුනාට පස්සේ ආයේ ඔන් කලාම ආයේ විනාඩි 45කට පස්සේ ඕෆ් වෙනවද?
මගේ එක මුලින්ම විනාඩි 20යි පස්සෙ විනාඩි 10 පස්සෙ විනාඩි 5 දැන් ගලවලා දාල තියෙන්නෙ 650v එක. 1.2kv එකේ එහෙම වෙන්නෙ නෑ.ඒක සිස්ටම් ව්ක ප්‍රොටෙක්ශන් එකට වෙන්න ඇති කියල මම හිතුවෙ. උඹගෙ එකත් එහෙම වෙනවද
Umba keewama matath meter une...ඒක සිස්ටම් ව්ක ප්‍රොටෙක්ශන් එකට වෙන්න ඇති කියල මම හිතුවෙ. උඹගෙ එකත් එහෙම වෙනවද
ඔව් ආයෙ ස්විච් එක ඕෆ් කරල ආයෙ ඔන් කලාම හරියනව තව විනාඩි 45 කට.
------ Post added on Mar 3, 2022 at 9:09 PM
Prolink 1.2kv eke mehemaiමගේ එක මුලින්ම විනාඩි 20යි පස්සෙ විනාඩි 10 පස්සෙ විනාඩි 5 දැන් ගලවලා දාල තියෙන්නෙ 650v එක. 1.2kv එකේ එහෙම වෙන්නෙ නෑ.
Ups battery bn lead acid battery neh ... hena ghanwa wage charge karanna epa ... 12 v direct dilaමැසේජ් කලා බලපන්.
මගෙත් දවසක් දෙකක් ආව ඔහොම. මට තේරුනේ නම් චාජ් මදිකමට හෝ ලෝඩ් වැඩිකම කියල. මගෙ cctv එක ලෝඩ් එකට ආවොත් ඕක වෙනව කියල හිතුන නිසා ඒක ඔඉෆ් කරල LED බල්බ්ස් හතර විතරක් දාල බැලුව දවසක්. එතකොට දිව්ව. ඒත් අපේ මල්ලි කිව්ව UPS එකට එච්චර හොඳ නැතිවෙයි කියල ඔච්චර දුවන්න. ඒක නිසා මම වැඩේ අතෑරිය. එමර්ජන්සියකදි විතරක් පාවිච්චි කරන්න හිතාගෙන. දැන් අර කරන්ට් ගියත් ලයිට් තියෙන බල්බ් දෙකකින් ශේප්කරන් ඉන්නව රෑට.මගේ එක මුලින්ම විනාඩි 20යි පස්සෙ විනාඩි 10 පස්සෙ විනාඩි 5 දැන් ගලවලා දාල තියෙන්නෙ 650v එක. 1.2kv එකේ එහෙම වෙන්නෙ නෑ.
ඕක සේෆ්ටි මොකක්හරි කියල තමයි මමටි මල්ලියි කතාවුනේ. ඩිසේබල් කරන්න නම් ඕක කම්පියුටර් එකට නෙට්වර්ක් එකෙන් කනෙක්ට් කරල උන්ගෙ එන සොෆ්ට්වෙයා එකෙන් මොකක්හරි බලන්න වෙයි නේද. මම මේ ups එක අරන් සෑහෙන කල් දැන්.Umba keewama matath meter une...
Mama hithuwe power eka hitinne naha kiyala baladdi 45 min auto off meka disabled karanna baida?
Prolink 1.2kv eke mehemai
------ Post added on Mar 3, 2022 at 9:12 PM
මෙන්න මේ බය මටත් තිබේ. ඒක නිසා පොඩ්ඩක් වැඩේ නැවැත්තුවUps එකට කෙල වෙයි බන් ගොඩක් discharged කරොත්
Me module eka kelinma plug and play wenna hadapuwa nadda bn kali tika hayi krla?Mona battery kk da ganna yanne ?
https://a.aliexpress.com/_mMY0Qoy
Me cable eka ... Eth meke ampere gana adui samahra ewa wala ...
https://a.aliexpress.com/_mOdOdAy
Me booster module eka ...
2A maximum puluwan
2v- 24v Oni input ekkata
28v wenaknn kamthi gankk adjust karann output ganna puluwan. Sahenna efficient .. heat wenne ema na ...
Ex : power bank eknn enne 5v ne eknn router ekkata galpenna 12 9 15 dashama gann pawa Oni ekk anyakk adjust karala ganna puluwan..
Oya cable eka thama bn thiyenne...Me module eka kelinma plug and play wenna hadapuwa nadda bn kali tika hayi krla?
Desktop ekak kochchata wela duwanna puluwan weida mcn?1.30ට UPS එක මැසිමෙන් ගලවන් ඇවිත් ගැහුවා රවුටරේට. ගහලා 5.30 වෙනකන් බැලුව. අවුලක් නෑ වැඩ. ඒකටම ආයෙ ටීවී එකයි peo tv stb එකයි ගැහුවා කරන්ට් එනකන් ඒකත් වැඩ කලා.
ආයෙ 8.50ට කරන්ට් ගියා තාම ටීවී එකයි රවිටරෙයි stb එකයි තුනම වැඩ. බලමු 11.20 වෙනකන් අදින්න පුලුවන්ද කියල.
අවසාන නිගමනය - 650v UPS එකකින් අවුලක් නැතුව රවුටරේ විතරක් රන් කරන්න පුලුවන් වෙයි පැය පහක්.![]()
මම කරන්ට් ගිය ගමන් අනිත් ඔඇත්තට ශට් ඩවුන් කලා මැසිමට ගහල තියෙද්දි. ඒකෙන් ගලවලා තමා රවිටරේට ගැහුවෙ. අද අලුත් UPS battery එක එනවා. එතකොට ඒක රවුටරේට ගහලා ආයෙ 1.2 එක ගහනව මැසිමට. බලන්න ඕන ආයෙ කොච්චර වෙලා පුලුවන්ද කියල. විනාඩි 40ක් වත් ඇහැකි ඇති.Desktop ekak kochchata wela duwanna puluwan weida mcn?