1.2Kv UPS එකේන් ගත්ත වැඩ!

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඕව බන් හදල තියෙන්නේ බැටරි එක ලෙල්ලටම යනකන් අදින්න
    ඒ කියන්නේ 10.5 වෝල්ට්
    ඒ ගානට ආව කියන්නේ බැටරි එක ඩේඩ්

    ඔහොම දිගටම කරනකොට බැටරි සවුත්තු වෙනවා ඉක්මනට

    ඩිප් සයිකල් බැටරි හරියටම සියට 50 බස්සන්න ඕනේ උපරිම
    එතකොට වැඩි වාර ගණනක් පාවිච්චි කරන්න පුළුවන්
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    man light giya gamn ups eka off karanawa. router ekata tab batteryk set karala tiyenne. eken paya 1.30 - 2 puluwan on eke tiyaganna puluwan. eka bassama router eke wifi off wenawa. etakota ups eka on karanawa. shape eke ups eken 100%-50% athara use wena nisa batteryata awlakut na. alut batteryk nisa bayat na 😬
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    බීප් එකට මොකෝ කරේ. ගැලෙව්වද?
    නෑ තාම බීප් ගානව.
    ehema ba, mage 650 ekak thiyenne, router eka witharai.
    1-2 hours thama uparima.

    hethuwa router eka use karanne podi current ekak unata 12v battery eken 230 ta convert wela enne. e nisaloku wastage ekak thiyenawa.
    So api use kalath nathath 230 hadila ibema battery low wela off wenawa.
    එතකොට අර උඩ එකෙක් කමෙන්ට් කරලා තියෙන්නෙ පැය පහම අවුලක් නැතුව වැඩ කලා කියල. උඹේ එකෙයි උගේ එකෙයි වෙනස මොකක්ද එහෙම වෙන්න?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    DC UPS ekak gattanam hari mcn dc equipment run karanna...natnam power lose eka wadiy...mama kalin thread ekak damma diy dc ups hadaganna...ehema natath ganna thiyenawa
    DC ups කියන්නෙ මොනවද?
    bump
    රවුටර් එකට ලේසිම USB to dc cable ekak aran power bank ekak use krna eka.daraz eke thiynwa 200i
    20,000mAh පවර් බෑන්ක් එකකින් කොච්චර වෙලා පාවිච්චි කරන්න පුලුවන්ද?
    man light giya gamn ups eka off karanawa. router ekata tab batteryk set karala tiyenne. eken paya 1.30 - 2 puluwan on eke tiyaganna puluwan. eka bassama router eke wifi off wenawa. etakota ups eka on karanawa. shape eke ups eken 100%-50% athara use wena nisa batteryata awlakut na. alut batteryk nisa bayat na 😬
    Ups එක 650 එකක්ද?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    1.30ට UPS එක මැසිමෙන් ගලවන් ඇවිත් ගැහුවා රවුටරේට. ගහලා 5.30 වෙනකන් බැලුව. අවුලක් නෑ වැඩ. ඒකටම ආයෙ ටීවී එකයි peo tv stb එකයි ගැහුවා කරන්ට් එනකන් ඒකත් වැඩ කලා.

    ආයෙ 8.50ට කරන්ට් ගියා තාම ටීවී එකයි රවිටරෙයි stb එකයි තුනම වැඩ. බලමු 11.20 වෙනකන් අදින්න පුලුවන්ද කියල.

    අවසාන නිගමනය - 650v UPS එකකින් අවුලක් නැතුව රවුටරේ විතරක් රන් කරන්න පුලුවන් වෙයි පැය පහක්. 😎
    mage cam 7 + fiber router eka 1 hour 15 min tiyenawa ati hodatama. 650 prolink
     
    • Love
    Reactions: Heshan Daminda

    NaOH

    Well-known member
  • Feb 12, 2015
    574
    1
    379
    63
    Mama router ekata use karanne power bank + 5v to 12v converter . Paya 20 wage wada karanawa:confused: