1.2Kv UPS එකේන් ගත්ත වැඩ!

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    සමහර UPS වල පොඩි කරන්ට් එකක් නං ගන්නෙ ඉබේම Off වෙනවා
    මගේ UPS එක මොනිටරේයි රවුටරෙයි දෙකම ගැහුවම පැය බාගයක් විතර තියනවා, රවුටරේ විතරක් ගැහුවම විනාඩි 10න් ඔෆ් වෙනවා ආයෙ ඔන් කරාම තව 10ක් තියනවා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,598
    1
    51,305
    113
    ප*යාගල
    sorry.com

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    Mage parana ups ekata kela una current giya welawata 4n charge karala. Wate inna un 4n ussan duwagena enawa current giyama. Dan machine ekata gahala thiyeddi current giya gaman ups ekath off wenawa. Battery eke charging eka allala hitinne na.
    e kiyanne wadak na neda ehenam UPS ekakin echcharaa current ekak dena eka.
     
    • Like
    Reactions: sakilla

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,480
    113
    එකමත් එක රටක
    දාපන් බලන්ඩ පොටෝ එකක් නැතුව පිලිගන්ඩ අමාරුයි,
    උබට පුලුවන් කැමති photo එකක් දාල පෙන්නපන් අනිත් උන්ට photo දාන්න කියන්නේ . ගහක මලක හරි ෆොටෝ එකක් දාල පෙන්නපන්.
    එළකිරියේ photo එකක් අලවන්න දන්නේ නැති එකා. :rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    උබට පුලුවන් කැමති photo එකක් දාල පෙන්නපන් අනිත් උන්ට photo දාන්න කියන්නේ . ගහක මලක හරි ෆොටෝ එකක් දාල පෙන්නපන්.
    එළකිරියේ photo එකක් අලවන්න දන්නේ නැති එකා. :rofl:
    okata polimak danakota selfie ekak gahala ewanna kiyapalla
    lol
     
    • Haha
    Reactions: Heshan Daminda

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමහර UPS වල පොඩි කරන්ට් එකක් නං ගන්නෙ ඉබේම Off වෙනවා
    මගේ UPS එක මොනිටරේයි රවුටරෙයි දෙකම ගැහුවම පැය බාගයක් විතර තියනවා, රවුටරේ විතරක් ගැහුවම විනාඩි 10න් ඔෆ් වෙනවා ආයෙ ඔන් කරාම තව 10ක් තියනවා
    auto shut off due to no/low load
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    auto shut off due to no/low load
    ඒක තමයි,
    දැං ලයිට් ගියපු ගමන් UPS එක ඕෆ් කරලා දානවා, පස්සෙ ලැපේ බැටරි බැස්සම UPS එකට ගහලා ඒක off වෙනකල්ම ලැප චාජ් කරගන්න එක තමයි කරන්නෙ.
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    නෑ තාම බීප් ගානව.

    එතකොට අර උඩ එකෙක් කමෙන්ට් කරලා තියෙන්නෙ පැය පහම අවුලක් නැතුව වැඩ කලා කියල. උඹේ එකෙයි උගේ එකෙයි වෙනස මොකක්ද එහෙම වෙන්න?
    samahara wita oyage eke use wena technology eka wenas wenna puluwan,
    mage cam 7 + fiber router eka 1 hour 15 min tiyenawa ati hodatama. 650 prolink
    mageth me seen ekamai, mita wada podi welawak wadi router eka witharak nisa.
     
    • Wow
    Reactions: Heshan Daminda

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මොන එකද උඹ කියන්නෙ?
    SmartSelect_20220303-101227_Gallery.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    ඕක SLT එකේ තියේද?
    ඔව් මචන් අහලා බලපන් ඕක ලංකාවේ හදන්නේ. 4500ක් උනා හා හැබැයි පාඩු නෑ බන් පැය 6ක් ලොවෙත් වැඩ. මේක කෙලින්ම dc current එක router එකට දෙන්නේ. ඒක නිසා energy waste එකක් නෑ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    ඔව් මචන් අහලා බලපන් ඕක ලංකාවේ හදන්නේ. 4500ක් උනා හා හැබැයි පාඩු නෑ බන් පැය 6ක් ලොවෙත් වැඩ. මේක කෙලින්ම dc current එක router එකට දෙන්නේ. ඒක නිසා energy waste එකක් නෑ.
    උඹ කොච්චර කල් ඉඳන් use කරනවද ඕක?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    bump
    රවුටර් එකට ලේසිම USB to dc cable ekak aran power bank ekak use krna eka.daraz eke thiynwa 200i
    මෙහෙම කරන්න පුලුවන්ද ? SLT Fiber රවුටර් එක....
    20,000 power බෑන්ක් එකකකින් පැය කීයක් පුලුවන්ද ?

    සයිස් දෙකක් තියනවා නේ... මේක මොන සයිස් එකේ එකද ?
    ------ Post added on Mar 3, 2022 at 11:08 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,407
    707
    113
    Here and There!!
    මෙහෙම කරන්න පුලුවන්ද ? SLT Fiber රවුටර් එක....
    20,000 power බෑන්ක් එකකකින් පැය කීයක් පුලුවන්ද ?

    10000 එක පැය 3 වගේ වැඩ.මමත් උසේ කරන්නේ පවර් බන්ක් එක 10000


    සයිස් දෙකක් තියනවා නේ... මේක මොන සයිස් එකේ එකද ?
    ------ Post added on Mar 3, 2022 at 11:08 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    මම නම් ෆෝන් එකකට Airtel සිම් එකක් දාගත්තා මචන්. කරන්ට් නැති වෙලාවට හොට්ස්පොට් කරං ඉන්ටර්නෙට් යනවා. :rolleyes:
    මෙහෙ හුලංටෙල් සිග්නලුත් නෑ.