1-5 අතර පොඩි උන්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    සම්බන්ද app එකකට color palette idea එකක් දීපන්කො. use කරන්නේ ලොකු උන් ඒ උනාට. volunteer එකක්.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,864
    113
    cocomelon eke study eka balanna. eke thiyenawa un use karapu colors podi unge brain eka kudu gahuwa wage karanna.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    දේදුනු පාට හොදයි නේද , ට්‍රෙන්ඩින් නේ
    eken realated flat color tikak wage neda
    ඒ වයසේ උන්ට තියන quality සෙල්ලම් බඩුවලින් , video වලින් ගන්න
    dam, rosa, kaha wala flat range wage baluwe
    cocomelon eke study eka balanna. eke thiyenawa un use karapu colors podi unge brain eka kudu gahuwa wage karanna.
    ah man hithapu tiken kipayak thiyenawa






    මේ වගේ 2d video වලින් colors ගන්න ලේසි..
    මුන් මේව හදන්නේ ඉතින් පාට ඔක්කොම හිතල නේ

    nil dam range thama dan hithan inne.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    දේදුන්න්ට පොඩි උන් කැමතීනේ

    gpt දාල බලන්න පොඩි උන්ගේ මනසට කාවදින විද්යාත්මක නිර්දේශිත පාටවල් 🤔
    mistake. podi unge parents or midwife balanne. enna one podi unge vibe ekak.
    Podi un itin balanne nttn simple palatte ekak use kra nn hri
    flat purple