1.5mn wali gemak

lilman

Well-known member
  • May 10, 2009
    40,081
    53,027
    113
    Colombo
    දැන් සල්ලි වලින් කරන ඔක්කොම ලොස්ට් වෙනවා නේද ?
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    ඉන්දරේ අතේ තියෙන්නෙත් ඔය ගානමයි දෙන්න එකතු වෙලා 3ක් හදාගෙන බිස්නස් එකක්කරන්න
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,198
    4,006
    113
    danne nathi investment karanawata wada nam hodai FD 1k dana 1.
    Investment karanawa nam oken podi ganak mulin dala balapan .
     
    • Like
    Reactions: weerarathne99

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,592
    7,661
    113
    ළමයි 3k හදපන්
    ඔව් උන් ලොකු වෙලා පනස්දාහ ගානෙ දුන්නත් මාසෙට එකාමාරක් නෙ ලක්ස පොපිට්