ඔය සල්ලි පල්ලියට/පංසලට පුජා ඇරලා පිනක් දහමක් කරගත්තොත් නරකද නිකං කාමයට ඇලෙන්නේ නැතුව මිතුර.75 wage tv ekak use karana aya innawada bn. Salli bank wala thiyan idala wadak ne marenna kalin kala bila athal eke inna baluwe. Hisense 75 eka nm 2.40kata wage ganna puluwan
Ow ban saduuඔය සල්ලි පල්ලියට/පංසලට පුජා ඇරලා පිනක් දහමක් කරගත්තොත් නරකද නිකං කාමයට ඇලෙන්නේ නැතුව මිතුර.
ඒ වැඩෙන් වෙන්නේ පන්සලේ හාමුදුරුවෝ ඔය tv එක අරන් බලන එකඔය සල්ලි පල්ලියට/පංසලට පුජා ඇරලා පිනක් දහමක් කරගත්තොත් නරකද නිකං කාමයට ඇලෙන්නේ නැතුව මිතුර.
(දැන් මට බනින්න එපා ඉතින් අරකයිමේකයි කියල,බෙන්ස් එකෙන් වඩින පන්සල් ගෙවල් වල තමයි හාමුදුරුවෝ වැඩ ඉන්නේ මේ කාලේ )ඉතිං ඒ හාමුදුරුවන්ගේ ලැබීම. අනික ඒක ඒ හාමුදුරුවන්ට විතරක් පුජා කරන එකක් නෙමෙයි, මහා සංඝරත්නයට පුජා කරන්නේ. ඒ වගේම සාසනයට යමක් පුජා කරන්න හදද්දී ඒක වලක්වලා අකුසල කර්මයක් කරගන්න එපා මිත්‍රයා.ඒ වැඩෙන් වෙන්නේ පන්සලේ හාමුදුරුවෝ ඔය tv එක අරන් බලන එක![]()
වැලැක්වුවේ නෑ..ඉතිං ඒ හාමුදුරුවන්ගේ ලැබීම. අනික ඒක ඒ හාමුදුරුවන්ට විතරක් පුජා කරන එකක් නෙමෙයි, මහා සංඝරත්නයට පුජා කරන්නේ. ඒ වගේම සාසනයට යමක් පුජා කරන්න හදද්දී ඒක වලක්වලා අකුසල කර්මයක් කරගන්න එපා මිත්‍රයා.

Ammo game pansala pattata giya gaman. Loku hamuduruwo mahattaya buildimak hadanna dayaka wenna kiyanawa. Dan pansale wali maluwak ne oi hama thanama building. Ape seeyage savings okkoma e pansalata puja karala e kale. E asse loku kuduwak gahala saththu purola. Danno danithi pansala mokadda kiyalaඔය සල්ලි පල්ලියට/පංසලට පුජා ඇරලා පිනක් දහමක් කරගත්තොත් නරකද නිකං කාමයට ඇලෙන්නේ නැතුව මිතුර.
hodha 1k gathoth review 1k dnna mchn75 wage tv ekak use karana aya innawada bn. Salli bank wala thiyan idala wadak ne marenna kalin kala bila athal eke inna baluwe. Hisense 75 eka nm 2.40kata wage ganna puluwan
75 wage tv ekak use karana aya innawada bn. Salli bank wala thiyan idala wadak ne marenna kalin kala bila athal eke inna baluwe. Hisense 75 eka nm 2.40kata wage ganna puluwan
mata nam oya pansal wala inna hamudurwongen 99% penna ba hena horu inneඒ වැඩෙන් වෙන්නේ පන්සලේ හාමුදුරුවෝ ඔය tv එක අරන් බලන එක(දැන් මට බනින්න එපා ඉතින් අරකයිමේකයි කියල,බෙන්ස් එකෙන් වඩින පන්සල් ගෙවල් වල තමයි හාමුදුරුවෝ වැඩ ඉන්නේ මේ කාලේ )
Lankawe content balanne ne bn netflix thamai75 tv ekak gannawanam 4k balannam ganna, tv channels balannam aran wadak na. netflix, iptv nam aulak na.
Sangayata paribawa karala oya sehena pawak sidda Kara gatte yaluAmmo game pansala pattata giya gaman. Loku hamuduruwo mahattaya buildimak hadanna dayaka wenna kiyanawa. Dan pansale wali maluwak ne oi hama thanama building. Ape seeyage savings okkoma e pansalata puja karala e kale. E asse loku kuduwak gahala saththu purola. Danno danithi pansala mokadda kiyala