1 Billion computers at risk from Java security risks

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    Java still has a crucial role to play—despite security risks









    යාලුවනේ ඔයාල දන්නවා ඇතිනේ ජාවා පරිගණක බාසාව හුගක් ජනප්‍රිය එකක් කියල අපේ ගොඩක් දෙනෙක් ඔකේ runtime එකේ පවා දාගන ඉන්නේ ඕක දැන් නැතුවම බැරි දෙයක් වෙලා එත් සමහරු දන්නවා ඇති නේ java පරිගණක බාසාවේ තියන ලොකු හිල් හොවත් ආරක්සක දොසයන් (security risks)නිසා දැන් ලෝකේ තියන ගොඩක් පරිගණක අනතුරට පත්වෙලා වින්ඩොව්ස් ඇපල් වගේම linux දුවන computer වලත් අනතුරට පත්වෙලා .. දැන් නම් ඔය bug එක ෆිෂ් කරලත් ඇති එත් හුගක් app පරණ java වලින් ලිව්ව එවවලට ඔය අනතුර තියනවා කියල තමයි මේ ගැන දන්නා අය කියන්නේ

    හොදම විදදුම තමයි ඉක්මනටම update කරගන්න එක සහ browser එකේ තියන ප්ලගින් disable කරන එක මොකද desktop එකෙන් ඒ එතරම් මේක බලපෑමක් නැ කියල තමා කියන්නේ මොනවා කරන්නද මමත් ජාවා දාගන තමා ඉන්නේ ...එත් මමනම් browser එකේ ප්ලගින් disable කරලා තියෙන්නේ




    More information


    Java still has a crucial role to play—despite security risks

    Another critical Java vulnerability puts 1 billion users at risk

    1 Billion computers at risk from Java exploit







     
    Last edited:
    • Like
    Reactions: Harshat92

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    Java wala mokak hari awulak thiyenawa thamayi magen nitharama ahanawa update karanna. eth man update karanawa, daily messege eka enawa ayin karanna ona
    tnx machan