1 GB ගානේ නොමිලේ SLT

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    All Telecom operators except Dialog are having financial issues

    එතකොට කලින් මාස වල පාඩු ලැබුවද, මට මතකයි ටෙලිකොම් එක ලංකාවෙ ලාබ ලබ ආයතන වල ඉහලින්ම තිබ්බ සමහර අවුරුදු වල:confused:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    බිල් ගෙවන්න සල්ලි කෝ යකොව් මේ දවස් වල හැමෝගෙම අතෙ සතෙ නෑ බැංකුවකටවත් යන්න බෑ මේ තත්වේ උඩ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලංකබෙල් උන් එවල තියෙනව බිල ගෙවුවොත් 5gb දෙනව කියල, මුන්ට 1000 ක් ගෙවලත් 1gb දෙනව කියන්නෙ.