පයිලට්ලට නම් කමක් නෑ..උන් කෝටි ගනන වියදම් කරලා පයිලට් වෙන්නේ.කෑම බෙදන කෙල්ලන්ට නම් එච්චර සැලරි එකක් නෑ.හැටක් වගේ දෙන්නේ. මැනෙජර්ස්ලට එහෙමනම් මිලියන ගනන් දෙන එක බොරු වැඩක්.ශ්‍රී ලංකා එයාලයින් අලාභ නෑ.මොකද හම්බ වෙන ආදායමෙන් 60%ක් ආන්ඩුවට යන්නේ.එයාලයින් එකට 40%ක් තියෙන්නේ.ඒකෙන් ලාබයක් ගන්න බෑ.ඒක නිසා ආන්ඩුව ආපහු සල්ලි දෙනවා අර 60%න්.ආන්ඩුවට ඒක නිසා ලාබයක් නෑ.එයාර් ලයින් එකට පාඩුවකුත් නෑ