1 USD = 166.6411LKR

EGhewg5

Member
Jul 2, 2018
721
94
0
Sri Lankan has depreciated further against the US Dollar as the selling rate reaches the Rs 166.64 per US Dollar mark.

The current buying price has hit Rs 163.10, states the Central Bank of Sri Lanka.

Source: http://www.adaderana.lk/news/50093/sri-lankan-rupee-hits-rs-16664-against-us-dollar

u3gWF0K.png

Updates...
Sep 19, 2018 - https://www.elakiri.com/forum/showthread.php?p=23639913#post23639913

w8ml9Qj.png
 
Last edited:

topkollek

Well-known member
  • May 22, 2014
    42,819
    1
    56,824
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක ත්‍රෙඩ් එකක් දාපන් "රුපියල 200ට යන ගමන්" කියල. සතෙන් සතේ වැඩිවෙන ගානට ත්‍රෙඩ් දාන්න එපා බොලන්.

    GTගෙ සල්ලිනෙ බන්
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    එක ත්‍රෙඩ් එකක් දාපන් "රුපියල 200ට යන ගමන්" කියල. සතෙන් සතේ වැඩිවෙන ගානට ත්‍රෙඩ් දාන්න එපා බොලන්.

    GTගෙ සල්ලිනෙ බන්

    :sorry:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka
    එක ත්‍රෙඩ් එකක් දාපන් "රුපියල 200ට යන ගමන්" කියල. සතෙන් සතේ වැඩිවෙන ගානට ත්‍රෙඩ් දාන්න එපා බොලන්.

    GTගෙ සල්ලිනෙ බන්

    :lol::lol::lol::lol:
     
    newil

    Active member
  • May 4, 2008
    556
    221
    43
    එක ත්‍රෙඩ් එකක් දාපන් "රුපියල 200ට යන ගමන්" කියල. සතෙන් සතේ වැඩිවෙන ගානට ත්‍රෙඩ් දාන්න එපා බොලන්.

    GTගෙ සල්ලිනෙ බන්

    sira kathawa :lol:
     
    • Like
    Reactions: MarshMello

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මේක ඩොනල්ඩ් ට්‍ර්ම්ප් ගෙ ආර්තික ප්‍රතිපත්ති නිසා ඇති උන දෙයක්. ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම එහෙම තමයි, අනික පසුගිය අවුරුදි 15 පමන කාලයක ඉදන් ලංකාවට නිශ්චිත අපනයන බාන්ඩයක් හදුනා ගන්න බැරි උනා, දැන් උනත් තාක්ශන නගරය හදන එකට මිනිස්සුම ප්‍රශ්න ඇති කරනව, අපි අපේ බාන්ඩ හෝ සේවා විදේශයන්ට ඩොලර් වලින් විකුනන නැති තාක්කල් අපේ රුපියල් අගය බාල්දු වෙනව, ආනයනය අඩු කරල ඒ බාන්ඩ ලංකාව තුල නිපදවන්න ඕනෙ,

    Facebook
     
    • Like
    Reactions: scorpion MW

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කමෝන් පොන්න රනිල ඇරපන් ඇරපන් තොට චන්දෙ දුන්න මෝඩයන්ට, තොට නියම වෙලාව තෝව ජනාධිපති නොකරන රටේ උන්ගෙන් පලි ගනින් පුලුවන් තරන්...:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක ඩොනල්ඩ් ට්‍ර්ම්ප් ගෙ ආර්තික ප්‍රතිපත්ති නිසා ඇති උන දෙයක්. ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම එහෙම තමයි, අනික පසුගිය අවුරුදි 15 පමන කාලයක ඉදන් ලංකාවට නිශ්චිත අපනයන බාන්ඩයක් හදුනා ගන්න බැරි උනා, දැන් උනත් තාක්ශන නගරය හදන එකට මිනිස්සුම ප්‍රශ්න ඇති කරනව, අපි අපේ බාන්ඩ හෝ සේවා විදේශයන්ට ඩොලර් වලින් විකුනන නැති තාක්කල් අපේ රුපියල් අගය බාල්දු වෙනව, ආනයනය අඩු කරල ඒ බාන්ඩ ලංකාව තුල නිපදවන්න ඕනෙ,

    Facebook

    මේ ඉන්නෙ තවත් උක දෙන උන් දැන් වැරැද්ද පොන්න රනිලගෙ නෙමේ ඇමරිකාවෙ ට්‍රම්ප්ගෙ මුන් වගේ මීහරක් ඉන්නකන් සදා ලිදේ තමයි...
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    754
    93
    ඇයි බන් මේ ඉන්දියන් රුපියලත් වැටෙන්නෙ..... ????

    ඇයි බන් රුපියල ඉන්දියන් රුපියලටත් බාල්දු වෙන්නේ
    SjHlDIG.png
     
    Nov 12, 2016
    54
    5
    0
    මම දන්න එකෙක් හිටියා ඌ බොසා යු එන් පී කියලා යහපාලනේ ට ජන්දේ දුන්නා.. දැන් ගෑනිත් එක්ක කැනඩා යන්න IELTS කරනවා රටේ ජීවත්වෙන්න බෑ කියලා.. ඔකුනව මෙහෙ තියලා අපියි යන්න ඔනා