1 USD = LKR 280

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,360
    5,968
    113
    මම ටක්කෙටම කියන්නම් වෙන වැඩේ.. ඕක ගේනවා 330 ට. ගෙනැල්ලා හෝල්ඩ් කරනවා. IMF එක පැත්ත පලාතෙ යන්නෙ නැතුව චීනෙන් දැවැන්ත ණයක් ගන්නවා. ඒක අරගෙන මාස හයක් විතර රට අල්ලගෙන ඉන්නවා. මේකෙ ප්‍රතිවිපක ගෙවන්න වෙන්නෙ ඊලගට පත් වෙන රජයට... පස්සෙ උන් මේ රට කෑවා කියලා හන්වඩු ගහලා ආයෙ නාකි මයිනා බැරි බැරි ගාතෙ ස්ටේජ් නැගලා කෑ ගහනවා. පස්සෙ ආයෙ සුපුරුදු පෙරේත කමේ හොරකම් කරනවා.
    මෙහෙමනම් වෙන්නේ නෑ බන්
    කල්පනා කරල කියන්න බලන්න මේකෙ තියන අඩුපාඩුව මොකක්ද කියල
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    මම ටක්කෙටම කියන්නම් වෙන වැඩේ.. ඕක ගේනවා 330 ට. ගෙනැල්ලා හෝල්ඩ් කරනවා. IMF එක පැත්ත පලාතෙ යන්නෙ නැතුව චීනෙන් දැවැන්ත ණයක් ගන්නවා. ඒක අරගෙන මාස හයක් විතර රට අල්ලගෙන ඉන්නවා. මේකෙ ප්‍රතිවිපක ගෙවන්න වෙන්නෙ ඊලගට පත් වෙන රජයට... පස්සෙ උන් මේ රට කෑවා කියලා හන්වඩු ගහලා ආයෙ නාකි මයිනා බැරි බැරි ගාතෙ ස්ටේජ් නැගලා කෑ ගහනවා. පස්සෙ ආයෙ සුපුරුදු පෙරේත කමේ හොරකම් කරනවා.
    Machnag ehema kiyanne Ai ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,073
    25,161
    113
    මට ලොකු බිස්නස් කාරයෙක් කිව්වා ඩොලර් බිලියන 20 ක් වුණත් ලංකාව ඇතුලේ නීතියට පිටින් තියෙනවා කියලා. ඒවා බැංකු වලට දාගන්න ආණ්ඩු මෝඩයි කියලා. මේක හිතලා , ප්ලෑන් ගහලා අරින ඇරිල්ලක් වෙන්න බැරි ද ? මිනිස්සු රට විකුනලා හරි අපට කන්න දීපියව් කියනකන්.