1 USD = LKR 280

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    1647841478763.png


    Source: HNB

    athal athal athal athal athal athal athal athal athal athal athal athal athal athal athal athal athal athal athal athal athal
     
    • Sad
    Reactions: Hyperx99 and B.Chat

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,605
    1
    4,438
    113
    Matale
    අද වැඩට එනකොට අහගෙන ආවෙ ගුවන් විදුලි එකේ හඩ්සන් ගෙ කතවක්. මිනිහ කියනව කලු කඩ කාරය 320ට ඩොලරය ගන්න නිසා ලන්කවෙ බැන්කු වලටත් තියෙන්නෙ 320ට අරගෙන 20ක් පාඩුව විදගෙන 300ට විකුනන එක කරන්න ඕනලු. එතකොට ලන්කවට ඩොලර් එයි ලු. අනේ මන්ද ඉතින් එහෙමත් නොකරන්න බැරි ම නෑ
     
    • Sad
    Reactions: SimMaster

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    අද වැඩට එනකොට අහගෙන ආවෙ ගුවන් විදුලි එකේ හඩ්සන් ගෙ කතවක්. මිනිහ කියනව කලු කඩ කාරය 320ට ඩොලරය ගන්න නිසා ලන්කවෙ බැන්කු වලටත් තියෙන්නෙ 320ට අරගෙන 20ක් පාඩුව විදගෙන 300ට විකුනන එක කරන්න ඕනලු. එතකොට ලන්කවට ඩොලර් එයි ලු. අනේ මන්ද ඉතින් එහෙමත් නොකරන්න බැරි ම නෑ
    mama kiyane oka 400n meha nawatinne ne. me karanneth shap eke nawattagena inna eka.

    IMF giye nettan tawa masa deka thunak yanakota baduma thama sri lankat walata.