10ක්_රොහලේ -10ක් පොලිසියේ

jinapala

Member
May 12, 2017
203
22
0
පව් බං උබ සිරාවටම IELTS ලොකුද බං දන්නේ IELTS ගැන විතරද තව ඕනේ තරම් එක්සෑම් තියෙනව කම්පැටිබල් දැන්...යකෝ ඇවරේජ් ඩොකෙක් ගේ IQ එක 130ට වැඩී උන් ielts pass krganda be😂😂kawruhari kyna gin kathawak allan meke kywanda epa bn

කොහෙද පොන්නයො ඩොකාලගෙ Average IQ එක මැනල තියෙන්නෙ ලංකාවෙ?
අනික උඹ දන්නවද IQ මනින්න සම්මත ක්‍රමයක් මිනුමක් කොහෙවත් නෑ කියල?

IELTS compatible? :rofl::rofl::rofl: TOEFL ද? ඒවත් ඒ වගේ අමාරැයි තමා. ගොඩක් රටවල ඉල්ලන්නෙ IELTS විතරයි TOEFL අනම් මනම් පෙන්නල බෑ
 
Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83

    [SIZE="5[දන්න තරම තමා ඉතින් ගොනා කියලා මරන්න යෑ..../SIZE]
     
    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    [SIZE="5[දන්න තරම තමා ඉතින් ගොනා කියලා මරන්න යෑ..../SIZE][/QUOTE]

    [SIZE="4"]Ridila මාරු වුණේත් ඔහොම තමා කටඋත්තර නැති උනාම බයිලයක් ගහල මාරු වෙනෝ[/SIZE]
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොහෙද පොන්නයො ඩොකාලගෙ Average IQ එක මැනල තියෙන්නෙ ලංකාවෙ?
    අනික උඹ දන්නවද IQ මනින්න සම්මත ක්‍රමයක් මිනුමක් කොහෙවත් නෑ කියල?

    IELTS compatible? :rofl::rofl::rofl: TOEFL ද? ඒවත් ඒ වගේ අමාරැයි තමා. ගොඩක් රටවල ඉල්ලන්නෙ IELTS විතරයි TOEFL අනම් මනම් පෙන්නල බෑ

    IELTS,TOEFL ගොඩක් අමාරුද බන් ....පව් බන් , උඹ වගේ උගතෙක් ලංකාවට මිනි පහනක් බන් ...උඹ විදිහට හරිම උගත් පුද්ගලයෙක් ..මේකේ කෑ ගහන එවුන්ට උඹේ උගත් කමේ රැස් වැදිලා නිලංකාර වෙලා තියෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: NewUser2014

    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    IELTS,TOEFL ගොඩක් අමාරුද බන් ....පව් බන් , උඹ වගේ උගතෙක් ලංකාවට මිනි පහනක් බන් ...උඹ විදිහට හරිම උගත් පුද්ගලයෙක් ..මේකේ කෑ ගහන එවුන්ට උඹේ උගත් කමේ රැස් වැදිලා නිලංකාර වෙලා තියෙන්නේ

    මට නෙමේ බං අර මෙඩිකල් එකක් ඉල්ලුවාම තටමන සමහර ඩොකාලට අමාරුයි ලු.
    ඔස්ටලෙියාවෙ එහෙම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබපු රටවල් ගොඩක රටවල ඩොකාලගනේ IELTS අනම් මනම් ඉල්ලන්නෙ නෑ.. ඇයි ලංකාවෙන් ඉල්ලන්නෙ ලංකාවෙ ඉංග්ලිෂ් සුවර් වැඩි නිසා ද? :rolleyes:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මට නෙමේ බං අර මෙඩිකල් එකක් ඉල්ලුවාම තටමන සමහර ඩොකාලට අමාරුයි ලු.
    ඔස්ටලෙියාවෙ එහෙම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබපු රටවල් ගොඩක රටවල ඩොකාලගනේ IELTS අනම් මනම් ඉල්ලන්නෙ නෑ.. ඇයි ලංකාවෙන් ඉල්ලන්නෙ ලංකාවෙ ඉංග්ලිෂ් සුවර් වැඩි නිසා ද? :rolleyes:

    aussi monatada bn ielts illane naththe skilled migration walatda... englnd newzealend wage bohoma simitha countries ganakata witharai e chance eka denne gono e unge primary language eka english nisa...ub dannwada aussi top ranking uni valata lnakawe gidak english medium degree ekk tynwnm student yaddi ielts one ne kylaaa...
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මට නෙමේ බං අර මෙඩිකල් එකක් ඉල්ලුවාම තටමන සමහර ඩොකාලට අමාරුයි ලු.
    ඔස්ටලෙියාවෙ එහෙම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබපු රටවල් ගොඩක රටවල ඩොකාලගනේ IELTS අනම් මනම් ඉල්ලන්නෙ නෑ.. ඇයි ලංකාවෙන් ඉල්ලන්නෙ ලංකාවෙ ඉංග්ලිෂ් සුවර් වැඩි නිසා ද? :rolleyes:

    නිදාගනින්මචන් දැන් රෑ වෙලා.ලොකු අකුරුවලින්ම කොටලා mමහන්සිත් ඇති නොවෑ.
    ඒක නෙවෙයි උඹ කම්කරු වෙන්න හදන්නේ සිකියුරිටි වෙන්න උස මදිද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    18486444_1415277968565270_3532597862994656095_n.jpg
     
    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under
    මට නෙමේ බං අර මෙඩිකල් එකක් ඉල්ලුවාම තටමන සමහර ඩොකාලට අමාරුයි ලු.
    ඔස්ටලෙියාවෙ එහෙම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබපු රටවල් ගොඩක රටවල ඩොකාලගනේ IELTS අනම් මනම් ඉල්ලන්නෙ නෑ.. ඇයි ලංකාවෙන් ඉල්ලන්නෙ ලංකාවෙ ඉංග්ලිෂ් සුවර් වැඩි නිසා ද? :rolleyes:
    Australia ask for IELTs from all except few countries like New Zealand and uk. I don't know what is your point here
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    අධිකරණ නියෝග පාගා දමා පෙරටුගාමී සරසවි සිසුහු පෙළපාලි යති: කඳුලු ගෑස් කති:

    පෙරටුගාමී නායකයාගේ විජේවීරගේ දරුවෝ ඕස්ට්‍රේලියාවේ පුද්ගලික අධ්‍යාපනය හදාරද්දී උන්ගේ අනුගාමික දරුවෝ ලංකාවේ මෝඩවෙති
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොනවද බන් ගාසො කියවන්නෙ මේ පයිත්තියන්ද..උබ හැමතිස්සෙම හිටගන්නෙ වැරදි පැත්තෙ අනේ මන්ද උබලත්..

    නැහැ බන් ඔය අපේ සමහර එවුන් හිතන විදිහ බන් ....උන් හිතන් ඉන්නේ අද්‍යාපනය පැලැන්තියකට විතරක් සිමා වෙන්න ඕනි කියලනේ

    අනික බන් මැති ඇමතිවරුන්ගේ , මුදලාලිලාගේ දරුවෝ මෝඩ උනාට ඒ අය දොස්තරලා උනහම අපිට කොච්චරනම් ආඩම්බරද ? අන්නේකයි
     
    Last edited:

    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    නැහැ බන් ඔය අපේ සමහර එවුන් හිතන විදිහ බන් ....උන් හිතන් ඉන්නේ අද්‍යාපනය පැලැන්තියකට විතරක් සිමා වෙන්න ඕනි කියලනේ

    අනික බන් මැති ඇමතිවරුන්ගේ , මුදලාලිලාගේ දරුවෝ මෝඩ උනාට ඒ අය දොස්තරලා උනහම අපිට කොච්චරනම් ආඩම්බරද ? අන්නේකයි

    මැති ඇමතිවරුන්ගේ මුදලාලිලාගෙ දරුවො මෝඩද බං? කවුද ඕවා කියල දුන්නෙ? උඹලට තියෙන්නෙ සල්ලි තියෙන මිනිස්සු එක්ක තියෙන වෛරය
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මැති ඇමතිවරුන්ගේ මුදලාලිලාගෙ දරුවො මෝඩද බං? කවුද ඕවා කියල දුන්නෙ? උඹලට තියෙන්නෙ සල්ලි තියෙන මිනිස්සු එක්ක තියෙන වෛරය

    අද්‍යාපනය මුදල මත පදනම් නොවියයුතුයි ...සල්ලි තියෙන සල්ලි නැති හැම එකටම එක හැන්දෙන් බෙදන එක්සැම් කරලා ආපු මුදලාලිලාගේ දරුවෝ ගැන නෙමේ මම කිවුවේ ...සමහර ගොබ්බයො ගැන