ලංකාවට patreon account එකක් හදල දුන්න නම් හරි
coyote_wile_e Well-known member Jan 27, 2021 1,230 2,495 113 Sep 26, 2024 #1 ලංකාවට patreon account එකක් හදල දුන්න නම් හරි Reactions: Fiona Dabare, hapriyankara and monson
negombokollo Well-known member Oct 8, 2012 4,284 4,086 113 Sep 27, 2024 #2 $30,000,000÷$10=3,000,000 මිනිස්සු 3000000 ඉන්නවද බං ලංකාවෙන් ගිය
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,430 113 Sep 27, 2024 #3 negombokollo said: $30,000,000÷$10=3,000,000 මිනිස්සු 3000000 ඉන්නවද බං ලංකාවෙන් ගිය Click to expand... ගණන් හදලා කුහක වෙන්න එපා Reactions: icewiz, ruka!, Fiona Dabare and 1 other person
negombokollo said: $30,000,000÷$10=3,000,000 මිනිස්සු 3000000 ඉන්නවද බං ලංකාවෙන් ගිය Click to expand... ගණන් හදලා කුහක වෙන්න එපා
negombokollo Well-known member Oct 8, 2012 4,284 4,086 113 Sep 27, 2024 #4 poopoo said: ගණන් හදලා කුහක වෙන්න එපා Click to expand... සොරි සහෝදරයා 🫶🫶🫶
dilann Well-known member Jul 6, 2018 67,333 166,678 113 එකමත් එක රටක Sep 27, 2024 #5 දැන් ඕකුන් ඩොලර් 10ක් වත් එවන්නේ නැද්ද ?
pathaleiretta Well-known member Aug 18, 2015 9,279 21,180 113 Sep 27, 2024 #6 දැන් ටිකකට කලින් මුස්ලිම් එකෙක් ලයිව් ඇවිත් කිව්වා ඩොලර් දෙසීයක් දෙනවා කියලා ණය ගෙවන්න
dmsupun Well-known member May 13, 2007 12,399 10,998 113 Kandy Sep 27, 2024 #7 dilann said: දැන් ඕකුන් ඩොලර් 10ක් වත් එවන්නේ නැද්ද ? Click to expand... Thiyena eawa wikunala salli pannala car aran FB post daana eka karanne.
dilann said: දැන් ඕකුන් ඩොලර් 10ක් වත් එවන්නේ නැද්ද ? Click to expand... Thiyena eawa wikunala salli pannala car aran FB post daana eka karanne.