මම අදත් දැක්ක ඔරලෝසු වල වෙලාව 10:10 සටහන් කරලා එවන්නේ හිරෝෂිමාවට බෝම්බ දාපු වෙලාව සිහි කරන්න කියලා එක වැරදි කතාවක්.
මෙන්න හරි එක. නුල දාපු කෙනා ඒක හරියට දන්නේ නැතිව ඇති නමුත් එළකිරියේ වැරදි දෙයක් යනවනම් දන්නා අය හරිගස්සල දාන්න එලකිරිය දැනුම් බෙදන තැනක් ඒක නිසා නිවැරදි දේ පළකරමු
"Analog watches as well as clocks are often marketed showing a display time of approximately 1:50 or 10:10. This creates a visually pleasing smile-like face on upper half of the watch, in addition to enclosing the manufacturer's name. Digital displays often show a time of 12:08, where the increase in the number of active segments or pixels gives a positive feeling"
https://en.wikipedia.org/?title=Watch
ඔබේ smart phone එකට වෙලාව එන තැන බලාගන්න ඕනෙද එහෙනම් පහල video එක බලන්න
http://www.theatlantic.com/video/index/358609/where-time-comes-from/
මේක තමා හිරෝෂිමාවට බෝම්බ දාපු වෙලාව
"On this day in 1945, at 8:16 a.m. Japanese time, an American B-29 bomber, the Enola Gay, drops the world's first atom bomb, over the city of Hiroshima. Approximately 80,000 people are killed as a direct result of the blast, and another 35,000 are injured.
Atomic bomb is dropped on Hiroshima - Aug 06, 1945 ...
www.history.com/this-day-in.../atomic-bomb-is-dropped-on-hiroshima"
ගූගල් දෙයියයි එහෙම කියන්නේ