අද වගේ දවසක් ආයේ කවද එයිද? ඒ එනකොට අපි ජිවත් වෙලා ඉදිද???

අද වගේ දවසක් නම් අයේ එන්නේ නැ ..එක ශුවර්
patta oiiii


අද වගේ දවසක් ආයේ කවද එයිද? ඒ එනකොට අපි ජිවත් වෙලා ඉදිද???
මොකක්ද ඕයි පට්ට?
කොහෙද උබ ඔය ඉන්දියන් කොඩියක් උස්සන් යන්නේ>![]()



10.11.12 - kiyanne ada newe neda? 2012 November 10 (10/11/12 or 12/11/10)

ඌට වැරදිලා.. ඒකය් මාත් බැලුවේ! 

2001 idala 2012 wenakan
01.01.01
02.02.02
03.03.03
04.04.04
05.05.05
06.06.06
07.07.07
08.08.08
09.09.09
10.10.10
11.11.11
12.12.12


එදාට මම ජිවත් වෙලා හිටියොත් මේ ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්නං......
