10 advantages of not having A GIRLFRIEND

acne

Member
Feb 25, 2011
363
13
0
boot කාලා elakiri එකේ නාහෙන් අඩලා thread දන්නා ඕනේ නෑ
 

AAJC

Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    owa 100% athta thamai.eth adare karapu kella nathi unama thamai therenne hitiyanam kochchara hodada kiyala.nathi unama danena thanikama nathikaraganna hari amarui machan..............:(:(:(:(:(
     
    Jun 27, 2011
    330
    38
    0

    1. Save time.. :rofl:
    2. Can sleep well ..:rofl:
    3. Don't have to bother about missed calls. :rofl:
    4. Don't have to worry about how you look. :rofl:
    5. Can eat in any restaurant. :rofl:
    6. No boring sms in the middle of night .:rofl:
    7. Can talk with all Boys. .:rofl:
    8. There won't be any advice. :rofl:
    9. Can go anywhere with friends. :rofl:
    10. Don't have to listen to same old crap jokes..:rofl:

    11.you can save the money.:rofl:
    Many more...:rofl:


    තව පට්ට පෝස්ට් එකක් ....


    1-> you would still spend time for video games,hang out with friends, watching movies much more. and which is also proved with your 7) and 9). cause you said it's possible to talk with any boy cause no girlfriend the opposite side is when there is a girlfriend it's not possible to talk with boys.

    2->Not also still spend time with friends,play videos games for hours, watching movies,"rata thiyena dana-geval",parties,"rata kollo set ekath ekka bajau"

    3->easily can use SMS,Emails.

    4->every teenage concern about their own look no matter whether they have a girlfriend or boyfriend. in fact when there is no girl/boyfriend they tend to think about look more than when they have a boy/girlfriend to attract a partner.

    5->still you can eat in any restaurant.

    6->if you really like your boy/girlfriend his/her messages wouldn't be boring at all.

    7->of course you can talk with any boy.

    8->but still there are your parents,relatives,elders to give advices to you. you can't get away from it.

    9->this is true after marriage. but not before that. you don't want to tell her it. keep it secret.

    10->same old crap jokes are in everywhere it's in TV,radio,internet (in elakiri (reposts)))

    11->you would spend money for cigarettes ,alcohols, but after you found a girlfriend probably you will stop it. if you don't use them then it's yes.
    :yes:


     

    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    මිදි කන්න ඕනි නැති උනාම....
    පනින්න ඕනි නැහැ.
    පැනල හති වැටෙන්නෙ නැහ.
    තුවාල කරගන්න ඕනි නැහැ.
    දාඩිය දාන්නෙ නැහැ.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මිදි කන්න ඕනි නැති උනාම....
    පනින්න ඕනි නැහැ.
    පැනල හති වැටෙන්නෙ නැහ.
    තුවාල කරගන්න ඕනි නැහැ.
    දාඩිය දාන්නෙ නැහැ.


    :rofl::rofl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අව්ලක් නෑ.. ආතල් නම තමයි..මාර ෆ්‍රී එකක් තමා දැනෙන්නේ.. පිස්සු කෙලියහැකි හිතේ හැටියට... ෆන් එක ඕනෙවට වඩා.. :rofl: ෆන්කි නංගිලා එක්ක ආතල් එකේ බයිලා ගැහුවකි.. ජිවිතේ කිසි බරක් නෑ.. මාර නිදහසක් තියෙන්නේ.. ඉස්සරහට කරන්න තියෙන වැඩ ඔක්කොම හදිස්සි නොවී පිළිවෙලකට එලටම කරගන්න ටයිම් එක හම්බෙනවා. හොඳ දියුණුවක් සමග තවත් ආතල් රැසක් :rofl: R+
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අව්ලක් නෑ.. ආතල් නම තමයි..මාර ෆ්‍රී එකක් තමා දැනෙන්නේ.. පිස්සු කෙලියහැකි හිතේ හැටියට... ෆන් එක ඕනෙවට වඩා.. :rofl: ෆන්කි නංගිලා එක්ක ආතල් එකේ බයිලා ගැහුවකි.. ජිවිතේ කිසි බරක් නෑ.. මාර නිදහසක් තියෙන්නේ.. ඉස්සරහට කරන්න තියෙන වැඩ ඔක්කොම හදිස්සි නොවී පිළිවෙලකට එලටම කරගන්න ටයිම් එක හම්බෙනවා. හොඳ දියුණුවක් සමග තවත් ආතල් රැසක් :rofl: R+

    අනිවා අනිවා...
    11.gif
    වැඩ ටික ලස්සනට කරගෙන යන්න පුලුවන්...:D