උබට ගෙඩිම තමා ඕනේගෙඩිය පිටින්ම කමු
ජූස් හදන්න කරදරයි![]()
nice & thanks

bump and thanks



gedhara hada ganninමම නම් මේවායින් සමහර දේවල් බීලා තියෙනවා. වැඩේ කියන්නේ මචන් fruit juices හරි ගනන්. For health හොඳයි තමයි හැබැයි wallet එකට තට්ටු තට්ටු
![]()

thnx![]()
maxxaaa
rep hata dhennamsuper..............thanks

ඔව් ඒක හරි. කොහොම උනත් අලුත් පළතුරු එහෙම ගන්න එක තරම් අමාරු දෙයක් තවත් නෑ මචන්. ගොඩක් ඒවා බලෙන් ඉදවලා බෙහෙත් වලින් නාවලා තියෙන්නේ.gedhara hada gannin![]()
+2Very good post!6++++++
+2ඔව් ඒක හරි. කොහොම උනත් අලුත් පළතුරු එහෙම ගන්න එක තරම් අමාරු දෙයක් තවත් නෑ මචන්. ගොඩක් ඒවා බලෙන් ඉදවලා බෙහෙත් වලින් නාවලා තියෙන්නේ.
හොඳම දේ තමයි පළතුරු පැල කීපයක් (දොඩම්, අන්නාසි, පැපොල් ) තමන්ගේ වත්තේම වවාගන්න එක