10 hours to run a laptop and router?

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මටත් දැනගන්න ඕන
    router එකටනම් SLT teleshop වල තියෙන power backup එක හරි

    laptop එක 10hour run කරගන්න පුලුවන් battery එකක් හරි කමක් නෑ, කවුරු හරි හොද එකක් recommend කරන්න
     
    • Like
    Reactions: hardwell 1

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,815
    113
    Gampaha
    යූ එස්බී පවර් රවුටරයක් + අමතර බැට්‍රියක්

    නැත්තං,
    ඉන්වර්ටරයක් + පරණ කාර් බැට්‍රියක්