10 laks business help

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,377
    12,658
    113
    Piliyandala
    Mona hari deyak aran rent karanna balapan..
    විශේෂයෙන් අදකාලේ වෙඩින් වලට කොල්ලෝ කෙල්ලෝ කිය කිව්වත් වියදම් කරනවා..
    පෝරු... බුෆේ සෙට්, සෙටි බැක්, ඔව්ව කරන කට්ටිය ගොඩක් හිටියත්... ගන්න ගිහින් බලපන් ගිනි ගණන්.. මමත් කරන්න ඉන්න එකක් මේ උබට කිව්වේ. අනිත් අයට වඩා ටිකක් අඩුවෙන් දුන්නහම මිනිස්සු එනවා...

    මගේ අදහස කිව්වේ... හිතල බලල හොද දෙයක් කරන්න ජය වේවා!