10 laks business help

indika250

Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    0 laks walin patan aran digatama karanna puluwan wayapara monawada.loku income akak bala porottu wanna naha.monthly 50000 waga awanum ati.akama da dugukalinawa karagana yanna puluwan business akak wanna ona

    *recently i lost my job
    *machan ma maga vrs akan hambana cash
    *a nisa hoda idea tikak kiyanna machan

    udau ganna puluwan kanak gana kiuwath kamak na
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ලක්ෂ 10 ක් හොඳටම ඇති මොලේ තියේනම්
    චුල්ල සෙට්ඨි ජාතකය කියවපන්.එක පාරක් නෙමේ දහ පහලොස් ව්තාවක් කියවපන්.
    අයිඩියා එකක් එතනින් එලියට එන්නේ නැත්ත්නම් ඔය කඩයක්,කොමියුනිකේෂන් එකක්,වාහනයක් රෙන්ට් එකට වගේ දෙයක් ට්‍රයි කරපන් තව ඒවා කට්ටිය කියයි ඒ වගේ දෙයක් ට්‍රයි කරපන්.
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    ලක්ෂ 10 ක් හොඳටම ඇති මොලේ තියේනම්
    චුල්ල සෙට්ඨි ජාතකය කියවපන්.එක පාරක් නෙමේ දහ පහලොස් ව්තාවක් කියවපන්.
    අයිඩියා එකක් එතනින් එලියට එන්නේ නැත්ත්නම් ඔය කඩයක්,කොමියුනිකේෂන් එකක්,වාහනයක් රෙන්ට් එකට වගේ දෙයක් ට්‍රයි කරපන් තව ඒවා කට්ටිය කියයි ඒ වගේ දෙයක් ට්‍රයි කරපන්.

    thanks for idea machan
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    machan Idam kallak aran digata yana eka eka thamai ada kale hodama wade.math wadeta basse.perchase 1k 55ta gatta 15k.next week 75 gane dunna.ethanama 2 luck.vahana business wala atha gahannepa.
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    bump machan.. danna deyak karanna balapan kokatath.. nodanna magul karanna yana eka risky uba inna tathwe ekka...
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Micrp finance patan ganin salli tika loan diyan mulin podi ganak diyan kada wala ta withrak diyan bike ekai kolkuyi set karan patan ganin.. daily ekathubkarpan wardin na masa hayen umbata thwa laksha 10k athee tiyei..polu setbwenwa..ewa paduwak wen na gamaka wage nam wadee patan ganne polu ser wenwa aduyi.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    Toyota hiace පරණ් වෑන් එකක් අරං රෙන්ට් අ කාර් එකකට දාපන් මාසෙකට 45ක් විතර ගන්න පුලුවන්
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ඔෆ්සෙට් මැෂින් එකක් අරං ප්‍රින්ටින් පටන්ගන්න. මම හිතන්නේ ප්‍රින්ටිං ගැන කෝස් තියන රජයේ ආයතන තියනවා.
    ඊට පස්සේ ටියුෂන් සර්ලා අල්ල ගත්තනම් ඇති තරම් වැඩ ගන්න පුලුවන්.