10% tax කපන්න එපා කියලා බැංකුවෙන් ඉල්ලන application එක

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    කොතනද බන් එහෙම NIC දුන්නම TIN පෙන්වන්නේ ?? ලින්ක් එක දාන්න පුලුවන්ද ?? (IRD සයිට් එකේ තියෙන්නේ අලුතින් රෙජිස්ටර් වෙන්න තැනනේ).
    NIC dunnam TIN eka penne naha ban. NIC dunnam Uba a Dena NIC ekata TIN ekak issue karala kiyala penne. “User has been registered “ kiyala
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    දරුවන්ගෙ (අවුරුදු 18 ට අඩු) ආදායම ඒකතු කරන්නෙ අම්ම ගෙ වාර්ෂික ආදායම ටද තාත්ත ගෙ වාර්ෂික ආදායම ටද? බදු ගෙවන ගාන ගණන් ඛලන කොට
     

    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    Bank එකට දෙනකොට ඔය application එකයි TIN නම්බර් certificate එකේ photo copy එකක් එක්ක දෙන්න ඕනේ
     
    • Wow
    Reactions: Little Hulk