10 years ago Steve Jobs Introducing The iPhone

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඉස්සර අයි ෆොන් ඒක ලොන්ච් කරපු ඉවෙන්ට් එක .
    බලන්න අද එක්ක එදා කොච්චර වෙනස්ද ? අද කොච්චර දෙවල් වෙනස් වෙලාද
    මට හිතෙන විදියට නම් ස්ටීව් ජොබ්ස් මැරුණායින් පස්සෙ ඇපල් එක එන්න එන්නම සවුත්තු වෙන්න ගත්තා
    දැන් හුදෙක්ම සල්ලි පස්සෙ යන එක විතරයි වෙන්නෙ.





     
    • Like
    Reactions: Bart_Allen
    Jun 15, 2017
    269
    29
    0
    Dan smartphone assata obanna deyak nathuwa inne bn...
    Facial recogonitian ehema wadakata athi dewalda..!

    ubala mona godayoda ban, anika lankawe inna haal keli walata wedak nethi unata owayen godak dewal karana ratawal tiyenawa. apple karaya or wena onema company ekakin smartphone ekak gahanne lankawe inna ewunwa target karala nemei.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Dan smartphone assata obanna deyak nathuwa inne bn...
    Facial recogonitian ehema wadakata athi dewalda..!






    මෙතන ස්ටිව් ජොබ්ස්ගෙ ස්පිච් එකෙම බලන්න පුළුවන් ඒ වෙද්දි ස්මාර්ට් කියන ෆොන් වලින් මිනිස්සුන්ට ඇතිවුණු අපහසුතා ගැන, ඒ කාලෙ ස්මාර්ට් ෆොන් කිව්වෙ තඩි කීබොර්ඩ් එකක් තියෙන ලොකු ඩිස්ප්ලෙ එකක් තියෙන ෆොන් වලට, එත් සාමාන්‍ය මනුස්සයෙක්ට පාවිච්චි කරන්න අමාරුයි.
    ඉතිං ඒ අපහසුතා වලට විසඳුම් තමා අයිෆොන් එකෙන් දුන්නෙ


    දැන් වෙන්නෙ අපහසුතා වලට විසඳුම් වෙනුවට මිනිස්සුන්ට වැඩකට නැති වැඩකෑලි වැඩකට ඇති දෙවල් විදියට බලකරවල විකුණ ගන්න එක.

    දැන් ඇපල් එක හුදෙක්ම ටාගට් එක සොෂල් මීඩියාස් යුස් කරන්න සහ හිත හැදෙන පොඩි වැඩ කැලි ඇඩ් කරන එක

    එකයි චොර කියන්නෙ. ෆොන් එක කියන්නෙ සොෂල් මීඩියා ටූල් එකක් වෙලා දැන් .
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අළුත් ඵකේ fingerprint ඵකත් අයින් කරලලු නේද.:sorry:


    එහෙමද ?
    චයිනීස් ෆොන් එකක් නම් දැක්කා ෆින්ගර් ප්‍රින්ට් එක සෙන්සර් එක නැහැ ඩිස්ප්ලෙ එකෙම ෆින්ගර් එක තිබ්බාහම ෆින්ගර් එක හඳුනාගන්න එකක්

    මෙන්න මේක






    කොහොමත් අයි ෆොන් වල වර්ශන් එකක එස් මොඩල් එකෙ ඒකෙ කලින් වර්ශන් එකට වඩා වැඩි දැනෙන දෙවල් ඇඩ් කරන්නෙ නැහැ නෙ ?

    ඊලඟ එකෙ බලමු ,
    මන් නම් කියන්නෙ ඊලඟ එකෙ නොච් එක අයින් වෙවි,