10 Years in Elakiri

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    My heartiest congratulations මචං. මේකෙන් 2014 ආවේ නමුත් 2008 ඔරිජිනලි රෙජිස්ටර් උනේ. ඒකෙනම් රෙප් 0යි. :sorry:

    මගෙත් rep reload උන ගමන් සලකන්නම්. ;)
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,563
    826
    113
    උයා දැන් නාකියි, දැන් රිටයර් වෙන්න. :lol::lol::lol::lol::lol:
    සුභ පැතුම් සහෝ. රෙප් +7
     
    • Like
    Reactions: kinkon

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    uba ehema aparade karayekda :shocked:

    අපාරධ කාරයෙක් නම් නෙවී ඒත් කියන්න බෑනෙ රෙපු කපපු එකෙක් වුනත් මගදි හම්ඛෙලා ඇරියස් කවර් කලොත් එහෙම :sorry: