100%ක් සීනි පාවිච්ච් කරන ඵක නවත්තපු උන් ඉන්නවද?🤔

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඒ කියන්නේ තේ ඵකට දාන සීනි ඵකේ ඉඳලම අනිත් පැණි රස කෑම දක්වා..මම මාසයක් ඵහෙම සීනි නැවැත්තුවා..රෑට නින්ද ගියේ නෑනේ..උඹලට ඵහෙම වෙලා තියෙනවද?
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මොලෙ විකල් වෙලා ද උඹේ🤣 සුුුගර් නැතුව මොලෙ වැඩ කරන්නෙ කොහොමද ගොන් අලියෝ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    yako sugar wadi wenawata wada dangerous sugar nathi unama.Sugar kala Exercise karapan.

    ඵතකොට බං ඔය දියවැඩියාව තියෙන උන් සීනි ගන්නෙ නෑ නේද..
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Low sugar hadunoth dangerous. Eth eka athakata lucky ban kanna puluwan ona deyak
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,498
    113
    ඒ කියන්නේ තේ ඵකට දාන සීනි ඵකේ ඉඳලම අනිත් පැණි රස කෑම දක්වා..මම මාසයක් ඵහෙම සීනි නැවැත්තුවා..රෑට නින්ද ගියේ නෑනේ..උඹලට ඵහෙම වෙලා තියෙනවද?
    I stopped sugar quite a long time ago. During the palm licking Sirimavo progressive era when you got 1/4 lb of sugar per ration book.

    My son who is 21 now was raised totally sugar free. He's perfectly healthy. He eats avocados, curd without treacle or sugar added. Eats fruits no matter sweet or sour. Mostly eats Pineapple & waraka. Milk straight off the fridge, coffee & tea without sugar.
    The ocassional sweet drink he takes is that yoghurt drink you get in the supermarkets.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඵතකොට බං ඔය දියවැඩියාව තියෙන උන් සීනි ගන්නෙ නෑ නේද..
    උන්ට insulin ගහන්නේ ඒකනේ..සීනි කියන්නේ අැඟේ ගාණකට තියෙන්න ඕන දෙයක්..වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ..අර කිව්ව වගේ සීනි ගත්තත් ඵක්සයිස් කරල ඉන්නවනම් අවුලක් වෙන්නෙත් නෑ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    I stopped sugar quite a long time ago. During the palm licking Sirimavo progressive era when you got 1/4 lb of sugar per ration book.

    My son who is 21 now was raised totally sugar free. He's perfectly healthy. He eats avocados, curd without treacle or sugar added. Eats fruits no matter sweet or sour. Mostly eats Pineapple & waraka. Milk straight off the fridge, coffee & tea without sugar.
    The ocassional sweet drink he takes is that yoghurt drink you get in the supermarkets.
    Buy why???
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    ඒ කියන්නේ තේ ඵකට දාන සීනි ඵකේ ඉඳලම අනිත් පැණි රස කෑම දක්වා..මම මාසයක් ඵහෙම සීනි නැවැත්තුවා..රෑට නින්ද ගියේ නෑනේ..උඹලට ඵහෙම වෙලා තියෙනවද?
    මමත් නැවැත්තුවා.... එහෙම අවුලක් උනේ නෑ. දැන් දිවට සීනි රස දැනෙනවා වැඩී. පොඩ්ඩක් කෑවත් සැහෙන්න දැනෙනවා. සති 2-3කට සැරයක් සීනි හැන්දක් විතර දාලා කෝපි එකක් බොනවා. චොක්ලට් එකක් කනවා එච්චරයි.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    I stopped sugar quite a long time ago. During the palm licking Sirimavo progressive era when you got 1/4 lb of sugar per ration book.

    My son who is 21 now was raised totally sugar free. He's perfectly healthy. He eats avocados, curd without treacle or sugar added. Eats fruits no matter sweet or sour. Mostly eats Pineapple & waraka. Milk straight off the fridge, coffee & tea without sugar.
    The ocassional sweet drink he takes is that yoghurt drink you get in the supermarkets.

    Rich ppl 👀
     
    • Love
    • Haha
    Reactions: krizta and imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,498
    113
    Buy why???
    You are not the only one who asked why... :yes: Even my wife was against it, her argument being he possibly won't be eat these at an old age, and let him eat when he can. But I am not forcing or stopping him from eating sweets. He simply doesn't eat.
    We are primarily rice eaters. Our bodies breaks down carbohydrates, proteins, fats etc and make sugar. You don't need to add sugar externally. Fruits, vegetables, milk all contain enough sugar for your survival. Go for nutrition instead of sugar.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,132
    5,448
    113
    Suger නවත්තුව කියල ඒකෙ ලොකූ effect එකක් නෑ මම හිතන විදිහට නං. අඩු කලාට අවුලක් නෑ. අනික කොහොම කෑවත් ඒව burn කරන්න work out කරනව නං කිසි අවුලක් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: luckgrlS

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඒ කියන්නේ තේ ඵකට දාන සීනි ඵකේ ඉඳලම අනිත් පැණි රස කෑම දක්වා..මම මාසයක් ඵහෙම සීනි නැවැත්තුවා..රෑට නින්ද ගියේ නෑනේ..උඹලට ඵහෙම වෙලා තියෙනවද?
    Ubata leadak nattan ehema nawattanna oni kamak na.Anika suger adu wenna hodath na control eke tiyaganna oni .Ehema nawattanawa num Dic kenek hambela checkup ekak karan Idapan Natan nikan leda hada ganne natuwa .Sugar nawattala inna puluwan ehema ninda yanne nati leda num awilla na