100 ට රස ජූස් එකක් බොමුද #reviewedbypathumkerner

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    රුපියල් 100/= ට mix fruit juice එකක් බොන්න පුළුවන් ද ?

    මටත් ඕක ප්‍රශ්නයක් නිසා මම ඇහැව්වේ සපුගස්කන්දේ තෙල් සංස්ථාව ඉස්සරහ පලතුරු ජූස් විකුණන අයියගෙන්.

    "මහත්තයා, මටත් කට්ටිය කියනවා මේක දැන් 150/= ක් කරන්න කියලා. ඒත් මට තාම 100/= ට දෙන්න පුළුවන්. ලාබය පොඩියි. හැබැයි මිළ අඩු නිසා විකිණෙන ප්‍රමාණය වැඩියි. එතකොට මට ගාණ ඇති.

    දැන් බලන්න වාහනේකින් යන පවුලේ 5 දෙනෙක් ඒක බිව්බොත් ඒ අයට රුපියල් 100/= ගාණේ 500 යි යන්නේ. හැබැයි 150/= කළොත් ලොකු ගාණක්.

    මේ මිළ අඩුවෙන් තියා ගෙන ඉන්න නිසා මට බිස්නස් වැඩියි. ගොඩක් විකිණෙන නිසා නිතරම වැඩ. වැස්ස දවසටත් පාඩුවක් නැතුව කරගෙන යන්න පුළුවන්. "
    ඒ ඔහුගේ වදන්.

    පොඩි නාරං ජූස් කඩයක් දැන් ටික ටික අනෙක් පලතුරු ගොඩක් තියෙන කඩයක් බවට පත් වෙලා. ඒ පාර අයිනෙම තියාගෙන. ලොකු වීදුරුවකින් ජූස් එකක් 100/= ට ලැබෙන එක ඇත්තෙන්ම ලාබයි. ඒ නිසාම වෙන්න ඇති එතන කෙළවරක් නැතුව වාහන නවත්වන්නේ. පොළීමේ ඉඳගෙන යන එන කවුරුත් ජූස් බොන්නේ.

    ඒ අතරේ ඔහු බොහෝම කඩිසරයි. කවුරු ආවත් අත ඉක්මන් කරලා කඩිසරව ජූස් එක දෙනවා. කෝප්පේ පිරිසිදුව හෝදාලා අඩුක් කර ගන්නවා. ජූස් එකක් උනත් ඉක්මනින් හදලා අඩුම කාලයකින් පාරිභෝගිකයා අතට දෙන්න පුළුවන් වීම ඉතා වැදගත්ම පොයින්ට් එකක්. අපේ ව්‍යාපාර වල තියෙන ලොකුම අඩුවක් ඒක. ඒ කියන්නේ කස්ටමර් ඕඩර් එක දාපු වෙලාවේ ඉඳලා ඒක හදලා දෙන්න යන කාලය. ඒක අවම වෙන තරමට බිස්නස් එක සරු වෙනවා. අත ඉක්මන් වීම වගේම , තමන්ගේ කඩය සකස් කර ගන්නා ආකාරය, ඒකට තියෙන ක්‍රියාපිළිවෙල ආදිය මේකට ඉතාම වැදගත්.

    ලාබෙට
    හොඳට රසට
    අඩුම කාලයකින්
    පිරිසිදුව
    සතුටින්, සිනා මුහුණින්
    එන අයට පෝළිමේ පිළිවෙලට
    ඔබේ භාණ්ඩ අළෙවි කරන්න.

    නිකම්ම කඩයක් කරනවට වඩා වැඩේ සාර්ථක වෙන්න ඒක හේතු වෙනවා.

    ඔබට ජය.

    පැතුම් කර්නර්
    #reviewedbypathumkerner
    #පැතූනොමික්ස්
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    me side eket innwa. habai narang juice neme. Man gawa okkoma tiyenne behet juice

    - Nelli
    - siyambala
    - anoda
    - delum wage eva.
    - ukgas
    sugar natuwa complete raw juice eka denne kalawan karala. Seeni dapu juice walata wada labai. 100-150 tamai gaana

    lorrya wateta loku akurin pol size articles ellala tianawa mewalin tiyana guna. habai bohoma podi pirisak tama nawattanne. Sugar mix karapu me wage juice ekak Roots eken MC eke bonna giyot dan 1000ta wadi

    sallima neme, me manussaya eeta wada sewayak karanawa saha satisfaction ekak labanawa. peya 3i ,4i kade karanne. hawasata kurakkan roti, indiappa wage healthy kema range ekak daanawa

    oya godak paarawal aine tiyana narang juice kadawala SUGAR TABLE SPOON 7k vitara daanawa thickness ganna. Coke eke tiyennet 13g wage. bonawa nam sugar natuwama illaganin e wenuwata wadipuda dodan gediyak daala
     
    • Like
    Reactions: riduna pm

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    රුපියල් 100/= ට mix fruit juice එකක් බොන්න පුළුවන් ද ?

    මටත් ඕක ප්‍රශ්නයක් නිසා මම ඇහැව්වේ සපුගස්කන්දේ තෙල් සංස්ථාව ඉස්සරහ පලතුරු ජූස් විකුණන අයියගෙන්.

    "මහත්තයා, මටත් කට්ටිය කියනවා මේක දැන් 150/= ක් කරන්න කියලා. ඒත් මට තාම 100/= ට දෙන්න පුළුවන්. ලාබය පොඩියි. හැබැයි මිළ අඩු නිසා විකිණෙන ප්‍රමාණය වැඩියි. එතකොට මට ගාණ ඇති.

    දැන් බලන්න වාහනේකින් යන පවුලේ 5 දෙනෙක් ඒක බිව්බොත් ඒ අයට රුපියල් 100/= ගාණේ 500 යි යන්නේ. හැබැයි 150/= කළොත් ලොකු ගාණක්.

    මේ මිළ අඩුවෙන් තියා ගෙන ඉන්න නිසා මට බිස්නස් වැඩියි. ගොඩක් විකිණෙන නිසා නිතරම වැඩ. වැස්ස දවසටත් පාඩුවක් නැතුව කරගෙන යන්න පුළුවන්. "
    ඒ ඔහුගේ වදන්.

    පොඩි නාරං ජූස් කඩයක් දැන් ටික ටික අනෙක් පලතුරු ගොඩක් තියෙන කඩයක් බවට පත් වෙලා. ඒ පාර අයිනෙම තියාගෙන. ලොකු වීදුරුවකින් ජූස් එකක් 100/= ට ලැබෙන එක ඇත්තෙන්ම ලාබයි. ඒ නිසාම වෙන්න ඇති එතන කෙළවරක් නැතුව වාහන නවත්වන්නේ. පොළීමේ ඉඳගෙන යන එන කවුරුත් ජූස් බොන්නේ.

    ඒ අතරේ ඔහු බොහෝම කඩිසරයි. කවුරු ආවත් අත ඉක්මන් කරලා කඩිසරව ජූස් එක දෙනවා. කෝප්පේ පිරිසිදුව හෝදාලා අඩුක් කර ගන්නවා. ජූස් එකක් උනත් ඉක්මනින් හදලා අඩුම කාලයකින් පාරිභෝගිකයා අතට දෙන්න පුළුවන් වීම ඉතා වැදගත්ම පොයින්ට් එකක්. අපේ ව්‍යාපාර වල තියෙන ලොකුම අඩුවක් ඒක. ඒ කියන්නේ කස්ටමර් ඕඩර් එක දාපු වෙලාවේ ඉඳලා ඒක හදලා දෙන්න යන කාලය. ඒක අවම වෙන තරමට බිස්නස් එක සරු වෙනවා. අත ඉක්මන් වීම වගේම , තමන්ගේ කඩය සකස් කර ගන්නා ආකාරය, ඒකට තියෙන ක්‍රියාපිළිවෙල ආදිය මේකට ඉතාම වැදගත්.

    ලාබෙට
    හොඳට රසට
    අඩුම කාලයකින්
    පිරිසිදුව
    සතුටින්, සිනා මුහුණින්
    එන අයට පෝළිමේ පිළිවෙලට
    ඔබේ භාණ්ඩ අළෙවි කරන්න.

    නිකම්ම කඩයක් කරනවට වඩා වැඩේ සාර්ථක වෙන්න ඒක හේතු වෙනවා.

    ඔබට ජය.

    පැතුම් කර්නර්
    #reviewedbypathumkerner
    #පැතූනොමික්ස්
    Pathumta dan onlyfans karala tama attention ganna ithuruwela tiyenne. Balloth okawa ganan ganne ne oi :lol: :lol:
     
    • Haha
    Reactions: FALL3N

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    Surangana katha liyala රවට්ටලා hukanna නේද යන්නේ?
    රටේ ඇත්ත ප්‍රශ්න කොහෙවත්
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Ah. Me dawas wala pachum rajayata wiruddawa kisima ha huwak na neda?

    Minissunge chanda ayithiya gana ehema miiiik na ne?

    Ane oi.. 🤭