100,000 aඩුවෙන් ගන්න හොද ලැප් එකක්
100,000 aඩුවෙන් ගන්න හොද ලැප් එකක් කියපන්කො බන්. ඇසුස් නම් හොදයි නේද


100,000 aඩුවෙන් ගන්න හොද ලැප් එකක් කියපන්කො බන්. ඇසුස් නම් හොදයි නේද






BUMP
acer bump
BUMP
HP/toshiba
us/uk/canada wage ratakin ena ekekgen genna ganin..lankawe honda quality ewa naha..monama brand ekakawath
මම ඩෙල් වලට කැමති නෑ බන්![]()





Brand Name එකෙන් lap මනින්න බෑ. කොයි වර්ගේත් හොඳයි. නැත්නම් කම්පැණිය වැහිලා.
අරක හොඳයි මේකහොඳයි කියන බහුතරය කියන්නේ තමන්ළඟ තියෙන එකේ නම.
Model එකත් එක්ක compare කරලා ගන්න වර්ගේ තීරණය කරන්න.
දැන් බොහොමයක් lap hard use වලට ඔරොත්තු දෙන්නේ නෑ![]()



meka num math ahala tiyei. lankawata genna ewala kali maru karala parna ewa danwa kiyala
..asus ehemanam internation claim karannath pulwan. Best buy wage site ekein ona modle eka select karala danna ekkenekuta store pickup karanna kiyanna..enakota genna ganna