100,000 aඩුවෙන් ගන්න හොද ලැප් එකක්

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    100,000 aඩුවෙන් ගන්න හොද ලැප් එකක්

    100,000 aඩුවෙන් ගන්න හොද ලැප් එකක් කියපන්කො බන්. ඇසුස් නම් හොදයි නේද:yes::yes::yes:
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,147
    9,998
    113
    mn dell 5yr tisse use karnwa. thama eka ledak wath na. habai poddak heat wenawa vadi. acer godak professional.
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මම ඩෙල් වලට කැමති නෑ බන් :baffled::baffled::baffled:

    Brand Name එකෙන් lap මනින්න බෑ. කොයි වර්ගේත් හොඳයි. නැත්නම් කම්පැණිය වැහිලා.
    අරක හොඳයි මේකහොඳයි කියන බහුතරය කියන්නේ තමන්ළඟ තියෙන එකේ නම. :D:D

    Model එකත් එක්ක compare කරලා ගන්න වර්ගේ තීරණය කරන්න. :yes::yes:
    දැන් බොහොමයක් lap hard use වලට ඔරොත්තු දෙන්නේ නෑ :P
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113

    Brand Name එකෙන් lap මනින්න බෑ. කොයි වර්ගේත් හොඳයි. නැත්නම් කම්පැණිය වැහිලා.
    අරක හොඳයි මේකහොඳයි කියන බහුතරය කියන්නේ තමන්ළඟ තියෙන එකේ නම. :D:D

    Model එකත් එක්ක compare කරලා ගන්න වර්ගේ තීරණය කරන්න. :yes::yes:
    දැන් බොහොමයක් lap hard use වලට ඔරොත්තු දෙන්නේ නෑ :P

    :yes::yes::yes:
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,171
    879
    113
    ----- Hill City ----
    meka num math ahala tiyei. lankawata genna ewala kali maru karala parna ewa danwa kiyala

    Experience eken kiyanne...ehema gaththa lap 3k thiyenwa okkoma 4 years wage paranai.. thama kisima loku ledak deela naha.. warranty ganna tharam leda set wenneth naha:no:..asus ehemanam internation claim karannath pulwan. Best buy wage site ekein ona modle eka select karala danna ekkenekuta store pickup karanna kiyanna..enakota genna ganna:yes:
     

    cmkmagic

    Active member
  • Nov 6, 2015
    359
    97
    43
    ඔය price වලට යන්නේ core i5 8gen එකක්. කැමති brand එකක් බලපත්