100%-Binary-Indicator

BloodStorm

Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Ado mamath DJwathilata salli damma bn.
    Thama indicators tika awe na.

    Kalin Zip folder ekak ewala thibuna eka corrupt wela.

    Mu boruwak da bn karanne? Apen salli aragena?
    පොඩ්ඩක් ඉවසලා ඉඳපන්
    ඔටෝ ඩිලිවරි සර්විස් එකක් නෙමෙයිනෙ
    අනික ඒක ක්‍රප්ට් වෙලා නම් වෙන එකක් ඌ දෙයි

    හම්බෝ බන් ලක්ෂ ගානක් අරන් රට පැන්න වගේ බය වෙන්න එපා $10ට :lol:
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    පොඩ්ඩක් ඉවසලා ඉඳපන්
    ඔටෝ ඩිලිවරි සර්විස් එකක් නෙමෙයිනෙ
    අනික ඒක ක්‍රප්ට් වෙලා නම් වෙන එකක් ඌ දෙයි

    හම්බෝ බන් ලක්ෂ ගානක් අරන් රට පැන්න වගේ බය වෙන්න එපා $10ට :lol:

    අම්මෝ ඔයාට නම් මොකද $10න් $2 හම්බෙනවනෙ කඩේ ගියාම :lol:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    බොරු පකයෙක් ඕක කාලෙන් කාලෙට එක එක හුත්තවල් අරන් ඇවිත් අතුරු දහන වෙනව. මන් අහන්නෙ ඕක ඔච්චර සාර්ථක නම් ඇයි ඌ නය වෙලා ඩොලර් බිලියන් 100 විතර අරන් ඒවගෙන් ෆොරෙක්ස් කරලා ට්‍රිලියන් ගණන් හොයල දම්මික පෙරේරවත් සල්ලි වලට ගන්නෙ නැත්තේ?
    එහෙම බැලුවොත් ඔය ධනාත්මක චින්තන, සල්ලි හොයන සීන් උගන්න සේරම බොරුනේ
    ඒලෙවල් වලට උගන්නන උන් (teachersla) ඇයි ඒවා ඉගෙන ගෙන උන්ම විභාගෙ ගොඩ දාලා පට්ට ජොබ් වලට නොයන්නෙ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ හැමදාම හරි පැත්තේ හිටියේ මගෙ සහෝ :love: එදා යහපාලන ප්‍රෝඩාව ඉදිරියේ උබ විරුද්ද වෙද්දී ඕකුන් ඔක්කම කරේ යහපාලනයට කඩේ ගිය එක. එකෙන් හොදට හුකාගෙන මේ පාර ගෝටට කඩේ ගියා. මේ පාර ඕකුන් හුකාගෙන පාඩමක් ඉගනගනිවී. එදාට මේ ත්‍රෙඩ් එක දාපු එකාට බනිවි. එත් මුල ඉදන්ම මේක තේරුම් අරන් කෑගහපු උබ නිසා එකෙක් හරි මේ විනාසයෙන් ගැලවෙයි

    අනිවාර්යෙන් :yes::yes: හොරාට වේදනාව ඇති උනාට කමක් නැ එකෙක් හරි බේරිලා, රිදුන හොරා පස්සෙ බුර බුරා පන්නයි ඒක ගැටලුවක් නෙමේ සාමාජය බේරිලානෙ.. :yes:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    අම්මෝ ඔයාට නම් මොකද $10න් $2 හම්බෙනවනෙ කඩේ ගියාම :lol:
    අපෝ අපිට පක්කලි සර්විස් දීලා සල්ලි හොයන්න ඕන නැහැ
    මම දෙයියනේ කියලා මගේම ක්‍රමේකට සල්ලි හොයනවා
    මම බැංකුවකින් ණයක් අරන් පටන් අරන් ඔහේ කරගෙන යනවා
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    එහෙම බැලුවොත් ඔය ධනාත්මක චින්තන, සල්ලි හොයන සීන් උගන්න සේරම බොරුනේ
    ඒලෙවල් වලට උගන්නන උන් (teachersla) ඇයි ඒවා ඉගෙන ගෙන උන්ම විභාගෙ ගොඩ දාලා පට්ට ජොබ් වලට නොයන්නෙ :lol:

    දනාත්ම චින්තනය වෙනයි සල්ලි හොයන මැෂින් හදල විකුණන එක වෙනයි. මනුස්සයෙක්ගෙ චින්තනය හැදුවම උට දක්ෂතාවය තියන ඒරියා එකකින් උට දියුණු වෙන්න පුළුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes::cool: mekane mama ubata adare EROzanayo...... huttige forex horu hamathanama....

    :yes: ඒත් මම හිතුවෙ නැ බන් වතිලය වගේ පරනම එකෙක් මෙහෙම වෙයි කියල, අනුන්ගෙ හොරා කාපු සල්ලි වලින් කන්නෙ කොහොමද බන්, අනේ මන්ද බන් මිනිස් ජිවිත.. :(
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    දනාත්ම චින්තනය වෙනයි සල්ලි හොයන මැෂින් හදල විකුණන එක වෙනයි. මනුස්සයෙක්ගෙ චින්තනය හැදුවම උට දක්ෂතාවය තියන ඒරියා එකකින් උට දියුණු වෙන්න පුළුවන්.
    ඒලෙවල් ටීචර්ස්ලා ඇයි ළමයින්ට උගන්නනෙ හිඟන පඩියකට?
    උන්ටම ලොකු විභාග කරලා පට්ටම ජොබ් වලට යන්න පුළුවන් නෙ?
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    අපෝ අපිට පක්කලි සර්විස් දීලා සල්ලි හොයන්න ඕන නැහැ
    මම දෙයියනේ කියලා මගේම ක්‍රමේකට සල්ලි හොයනවා
    මම බැංකුවකින් ණයක් අරන් පටන් අරන් ඔහේ කරගෙන යනවා

    එහෙනම් ඔයා දවසක වතිලගේ හුත්ත රන් කරලා දියුණු වෙලා ප්රුතුවියේම පාලනය අතට අරන් ත්‍රෙඩ් එකක් දානවා නේද අද මේ තැනට එන්න මට පොරෙක්ස් ඉන්දිකෙටර් එක දුන්නෙ වතිල කියල :love:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    එහෙම බැලුවොත් ඔය ධනාත්මක චින්තන, සල්ලි හොයන සීන් උගන්න සේරම බොරුනේ
    ඒලෙවල් වලට උගන්නන උන් (teachersla) ඇයි ඒවා ඉගෙන ගෙන උන්ම විභාගෙ ගොඩ දාලා පට්ට ජොබ් වලට නොයන්නෙ :lol:

    :D:D:D un karanneth ekama thamai matto.... Influence karanna hakiyawa thiyana un nikan idala salli hoyanna eka eka topic danawa....
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    :yes: ඒත් මම හිතුවෙ නැ බන් වතිලය වගේ පරනම එකෙක් මෙහෙම වෙයි කියල, අනුන්ගෙ හොරා කාපු සල්ලි වලින් කන්නෙ කොහොමද බන්, අනේ මන්ද බන් මිනිස් ජිවිත.. :(
    ඉරිසියා කරන්න එපා බන්
    කාට හරි ඕක අරන් කෙළ උනොත් උන්ට පොලිසි යන්න බැරිය
    උඹ දැන්මම ගූ ගිහින් වගේ දොඩවන්න එපා
    කට්ටියට ඕක අරන් ගොඩ යන්න අවස්ථවක් දියන් මුලින්
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    එහෙනම් ඔයා දවසක වතිලගේ හුත්ත රන් කරලා දියුණු වෙලා ප්රුතුවියේම පාලනය අතට අරන් ත්‍රෙඩ් එකක් දානවා නේද අද මේ තැනට එන්න මට පොරෙක්ස් ඉන්දිකෙටර් එක දුන්නෙ වතිල කියල :love:
    මම ෆොරෙක්ස් කරන්න එපැයි යකෝ වතිලගේ ඉන්ඩිය ගන්න
    ෆොරෙක්ස් නොකරන මට ඉන්ඩියක් මොකටද? රෝල් කරලා අරන් උඹගේ හිළට ගහන්නද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ado mamath DJwathilata salli damma bn.
    Thama indicators tika awe na.

    Kalin Zip folder ekak ewala thibuna eka corrupt wela.

    Mu boruwak da bn karanne? Apen salli aragena?

    දැන් කොරන්ඩ දෙයක් නැ බන් බලු කපුටු දානයක් දුන්න කියල හිත හදාගනින්,:yes::yes: මම දෙන්නම් ඌ දෙන ඉන්ඩි ටික ඔක්කොම, කහ රතු සහ නිල් ඉන්ඩිය මම මේ දැන් බාගත්ත ගූගල් කුණු ගොඩේ තිබිල ටෙස්ට් කරල බලල එලියට දානව..

    අනිත් ඉන්ඩිකේටර් 2ක් දැනටම දීල ඉවරයි,.නෙමිලේ බාගන්න
    http://www.elakiri.com/forum/showpost.php?p=25376529&postcount=159

    http://www.elakiri.com/forum/showpost.php?p=25376999&postcount=175

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    :D:D:D un karanneth ekama thamai matto.... Influence karanna hakiyawa thiyana un nikan idala salli hoyanna eka eka topic danawa....
    ඒ උනාට වතිල ලයිව් කියලත් දෙන එකේ
    $10ක් දැම්මට මොකෝ මචන්?
    අවුලක් ගියොත් හොඳ ලෝයර් කෙනෙක් අල්ලලා නඩු කියලා $10 ආයෙ ගන්නත් පුළුවන් නෙ :lol:
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    ඒලෙවල් ටීචර්ස්ලා ඇයි ළමයින්ට උගන්නනෙ හිඟන පඩියකට?
    උන්ටම ලොකු විභාග කරලා පට්ටම ජොබ් වලට යන්න පුළුවන් නෙ?

    උගන්නන එක වෙනයි ඉගනගන්න දේවල් ප්‍රයෝගිකව යොදාගන්න එක වෙනයි :lol: ගුරු වරුන්ට තියෙන්නෙ ඉගැන්වීමේ හැකියාවක්. වතිලා එහෙම නෑ ඌ සල්ලි හොයල පෙන්නනවා පකටද පෙන්නන්නෙ තව තව හොයපන්කෝ සල්ලි ඌ බිල්ගේට්ස් වගේ උනාම අපි උගේ මග යන්නම්.
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    දැන් කොරන්ඩ දෙයක් නැ බන් බලු කපුටු දානයක් දුන්න කියල හිත හදාගනින්,:yes::yes: මම දෙන්නම් ඌ දෙන ඉන්ඩි ටික ඔක්කොම, කහ රතු සහ නිල් ඉන්ඩිය මම මේ දැන් බාගත්ත ගූගල් කුණු ගොඩේ තිබිල ටෙස්ට් කරල බලල එලියට දානව..

    අනිත් ඉන්ඩිකේටර් 2ක් දැනටම දීල ඉවරයි,.නෙමිලේ බාගන්න
    http://www.elakiri.com/forum/showpost.php?p=25376529&postcount=159

    http://www.elakiri.com/forum/showpost.php?p=25376999&postcount=175

    මිනිස්සු මහන්සි වෙලා හදපුවා නිකම් දෙන්න එපා මචන් කවදාවත්
    ඕවා හදපු උන් පව්
    උන් ඒවා නිකම් දෙනවා නම් අඩුම ගානේ උන්ගේ සයිට් එක දියන් ඒකට ගිහින් ගන්න කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරිසියා කරන්න එපා බන්
    කාට හරි ඕක අරන් කෙළ උනොත් උන්ට පොලිසි යන්න බැරිය
    උඹ දැන්මම ගූ ගිහින් වගේ දොඩවන්න එපා
    කට්ටියට ඕක අරන් ගොඩ යන්න අවස්ථවක් දියන් මුලින්

    ඔයාට මේ වෙන රුදාවක් තියෙන්නෙ, දේශපාලන ඇරියස් මේවගෙ පියව ගන්ඩ එන්ඩ එපා, මුන්වාගේ හොරුන්ට කොයි පක්ශෙ උනුත් අහු වෙනව ඒක නතර කරීම අත්යවශ්යයි.
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    උගන්නන එක වෙනයි ඉගනගන්න දේවල් ප්‍රයෝගිකව යොදාගන්න එක වෙනයි :lol: ගුරු වරුන්ට තියෙන්නෙ ඉගැන්වීමේ හැකියාවක්. වතිලා එහෙම නෑ ඌ සල්ලි හොයල පෙන්නනවා පකටද පෙන්නන්නෙ තව තව හොයපන්කෝ සල්ලි ඌ බිල්ගේට්ස් වගේ උනාම අපි උගේ මග යන්නම්.
    වතිලත් ඉගැන්නිල්ලක් තමා කරන්නේ
    ඌ ලයිව් කියලා දෙනවා, ඉන්ඩිය දෙනවා
    එහෙන් මෙහෙන් ඉන්ඩි බෑවට ප්‍රායෝගිකව ඌ දෙන දැණුම ඒවයෙන් ගන්න බැහැ
    එහෙම පුළුවන් නම් රජයෙන් පෙළ පොත් ටික විතරක් එවයි ඉස්කෝලෙට
    ගුරුවරු දෙන එකක් නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සු මහන්සි වෙලා හදපුවා නිකම් දෙන්න එපා මචන් කවදාවත්
    ඕවා හදපු උන් පව්
    උන් ඒවා නිකම් දෙනවා නම් අඩුම ගානේ උන්ගේ සයිට් එක දියන් ඒකට ගිහින් ගන්න කියලා

    මොන්ගල්ද ඔයි මොනාද මේ පිස්ස දොඩවන්නෙ, මනුස්සයො මම ඔව ගත්ත ගූගල් කරල, ගුගල් එකේ නිකන් දෙන ඒවයි වතිලය මේකෙ විකුන්නෙ.. :lol::lol:

    ලියපු එකාගෙ තොරතුරු ඕනෙ නම් ඔය ෆයිල් ඇතුලෙ ගොඩක් වෙලාවට තියෙනව මේට එඩිටර් එකෙන් ගන්ඩ පුලුවන් නොදන කියවන්ඩ එපා.. :lol::lol:
     
    Last edited:

    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    මම ෆොරෙක්ස් කරන්න එපැයි යකෝ වතිලගේ ඉන්ඩිය ගන්න
    ෆොරෙක්ස් නොකරන මට ඉන්ඩියක් මොකටද? රෝල් කරලා අරන් උඹගේ හිළට ගහන්නද?
    ආ උබ වතිලගේ ශෙයා හෝල්ඩර් කෙනෙක් කියල අමතක උනා. ශේයාස් වෙනුවෙන් මිනිස්සු අමාරුවේ දාන්න එපා මිනිහෝ :lol:
    ඒ උනාට වතිල ලයිව් කියලත් දෙන එකේ
    $10ක් දැම්මට මොකෝ මචන්?
    අවුලක් ගියොත් හොඳ ලෝයර් කෙනෙක් අල්ලලා නඩු කියලා $10 ආයෙ ගන්නත් පුළුවන් නෙ :lol:
    ඔව් ඩොලර් 10 පොඩි ගානක් නෙ හිගන්නෙක්ට දුන්නා කියල හිතාගන්න පුළුවන් එක නිසා ඔන්න නිකන්ම ඕක ගන්න වැඩේ හරිගියෝට් උබ ගොඩනේ :lol::lol: